නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා – අගමැති //vedio//

ජූනි 30, 2017 6:58 ප.ව. Published by Leave your thoughts

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද සම්මන්ත‍්‍රණයක් දකුණු අප‍්‍රිකාවේ හිටපු නියොජ්‍ය අගවිනිසුරු ඩික්ගැන් මොසිනේකේ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පසුගිය 28 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ... කියවන්න →

රෝගීන් බිල්ලට ගෙන ආණ්ඩු පෙරැළීමේ සිහිනය – භාතිය බරුකන්ද

ජූනි 30, 2017 7:56 පෙ.ව. Published by Leave your thoughts

වර්තමානයේ සයිටම් ආයතනය දඩමීමා කරගෙන කරන්නේ ඉතා පැහැදිලිවම පටු දේශපාලනයක්. ඔවුන් සයිටම් එකට කිසිම සම්බන්ධයක් නැති කලා පීඨයේ සිසුන් එක්ක පාරට බැහැලා... කියවන්න →

ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

ජූනි 29, 2017 7:49 පෙ.ව. Published by Leave your thoughts

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින්... කියවන්න →

ඇ‍ඬෙන විහිළු – සී. ජේ. අමරතුංග

ජූනි 29, 2017 7:31 පෙ.ව. Published by Leave your thoughts

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරින්වර කියන කතා විවිධාකාරය. පසුගියදා ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එය... කියවන්න →

අපේ සිහින පොලීසිය – නිශාන්ත කමලදාස

ජූනි 27, 2017 8:39 පෙ.ව. Published by Leave your thoughts

 පොලීසිය යනු රටකට ඇතුවත් බැරි නැතුවත් බැරි ආයතනයකි.නැතිව බැරි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනය පැවතිය යුතු නිසා ය.නීතිය... කියවන්න →

‍දොස්තර අරග‍ලයේ සැඟවුණු අරමුණු – අධිනීතීඥ ලාල් විජේනායක

ජූනි 26, 2017 7:35 පෙ.ව. Published by Leave your thoughts

  වසර දහයක මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිමාවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති ධූරයට පත්වූයේ 2105 ජනවාරි මස 08... කියවන්න →

අසාර්ථක නිසා වෛද්‍ය වර්ජනය අතහරින්න සිදුවුණා – සමන් රත්නප‍්‍රිය

ජූනි 26, 2017 7:18 පෙ.ව. Published by Leave your thoughts

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ කිසිම අංශයක සහයෝගයක් ලැබුණේ නෑ. අසාර්ථක නිසා වර්ජනය අතහරින්න සිදුවුණා. නිදහස් අධ්‍යාපනය... කියවන්න →

සයිටම් පාලනය කළමනාකරණ කමිටුවකට * සමාගම කොටස් වෙළෙඳ පොළට * නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ‍ෙඩංගු රෝගීන්ට">සයිටම් පාලනය කළමනාකරණ කමිටුවකට * සමාගම කොටස් වෙළෙඳ පොළට * නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ‍ෙඩංගු රෝගීන්ට

ජූනි 24, 2017 11:25 පෙ.ව. Published by Leave your thoughts

සයිටම් ආයතනයේ පාලනයට කළමනාකරණ කමිටුවක් පත් කර එහි මුදල් පාලනය කමිටුවට භාර කරන බවද සයිටම් ආයතනය කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත... කියවන්න →

ඇමති (අ)මාරුව – අනුර සූරියබණ්ඩාර

ජූනි 24, 2017 10:58 පෙ.ව. Published by Leave your thoughts

මෑත දී සිදු කෙරුණු කැබිනට් සංශෝධනය පිළිබඳ,එකාබද්ධ විපක්‍ෂයෙන්, ජනතාවිමුක්ති පෙරමුණෙන් පමණක් නොව ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශව කරුවකුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය... කියවන්න →

ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි

ජූනි 24, 2017 10:35 පෙ.ව. Published by Leave your thoughts

  මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන්... කියවන්න →