ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ඓතිහාසික පසුබිම- මහාචාර්ය නවරත්න බණ්ඩාර

මැයි 31, 2017 8:52 ප.ව. Published by Leave your thoughts

 1978 මේ ව්‍යවස්ථාව හදපු දවසේ ඉදන් මේකට විරෝධතා පැන නැගුනා. . 94 වන විට ලොකු මහජන මතයක් පැන නැගුනා. විධායක... කියවන්න →

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු අටක් දිවුරුම් දෙති

මැයි 31, 2017 5:20 ප.ව. Published by Leave your thoughts

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 04 ක් වෙනුවෙන් පත් කෙරුණු නව... කියවන්න →

අපේ සිහින රට වැසියා – නිශාන්ත කමලදාස

මැයි 31, 2017 8:38 පෙ.ව. Published by Leave your thoughts

   බත් පැකට් එකක් හා අරක්කු බෝතලයක් ලැබුණොත් ඉහේ මල් පිපෙන මිනිසුන් විශාල සංඛ්‍යාවක් අප රටේ සිටිති. ඉදින් ඒ වරප්‍රසාදය... කියවන්න →

ආපදාවට පත්වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ඇ.ඩො.ලක්ෂ 5ක් !

මැයි 30, 2017 4:40 ප.ව. Published by Leave your thoughts

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් කඩිනම් ආධාරයක් ලෙස ඇ.ඩො.ලක්ෂ 5ක (රු.මිලියන 75ක පමණ) පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියානු රජය... කියවන්න →

මේ හාල්මැස්සෝ ඉල්ලන් කන එකක් නැහැ -භාතිය බරුකන්ද රතුපස්වල ඝාතනයට අණ දුන්නේ කවුද ?">මේ හාල්මැස්සෝ ඉල්ලන් කන එකක් නැහැ -භාතිය බරුකන්ද රතුපස්වල ඝාතනයට අණ දුන්නේ කවුද ?

මැයි 30, 2017 8:16 පෙ.ව. Published by Leave your thoughts

යහපාලන ආණ්ඩුව බලයට පත් කළ මූලික කාරණා වෙතින් ආණ්ඩුව වේගයෙන් විතැන් වෙමින් සිටින බව මෑතක සිට නැෙඟන ප‍්‍රබල චෝදනාවකි. ‘ගින්නක්... කියවන්න →

දුක්වීමේ අයිතිය – අනුර සූරියබණ්ඩාර

මැයි 29, 2017 6:04 ප.ව. Published by Leave your thoughts

පසුගිය සතියේ උතුරේත් දකුණේත් සැමරුම් දෙකක් සිදුවිය. ඒ වසර තිහක් පැවති මෙරටේ සිවිල් යුද්ධය එනම් ඊලාම් සටන පදනම් කර ගනිමිනි.උතුරේදීද... කියවන්න →

රෝහල් රැසක බාහිර ප‍්‍රතිකාර අංශ සහ හෙද නිවාස යටවෙලා

මැයි 29, 2017 7:57 පෙ.ව. Published by Leave your thoughts

ආපදා තත්ත්වය නිසා නෙළුව, අයගම, කලවාන රෝහල්වල කටයුතුවලට බාදා එල්ලවී තිබේ. එම රෝහල්වල බාහිර රෝගී ප‍්‍රතිකාර අංශ වෙනත් ගොඩනැගිලිවලට ගෙනගොස්... කියවන්න →

බොදු බල සේනාවේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක් – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා ගෝඨාභය රාජපක්‍ෂ මෙහෙය වූ අතුරු හමුදාවක් ">බොදු බල සේනාවේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක් – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා ගෝඨාභය රාජපක්‍ෂ මෙහෙය වූ අතුරු හමුදාවක්

මැයි 29, 2017 7:52 පෙ.ව. Published by Leave your thoughts

අන්තවාදය පිළිබඳ තත්ත්වයක් රට තුළ මතුවෙමින් තිබෙනව. මේක භයානක තත්ත්වයක්. නැවත අන්තවාදයකට යනව නම්, ඒ අන්තවාදීන්ට අවශ්‍ය විදිහට රට හසුරුවන්න... කියවන්න →

දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීතව කැපවීම නායකයන් දෙදෙනාගේම වගකීමක් – මහාචාර්ය සරත් විජේසූරිය

මැයි 28, 2017 10:24 පෙ.ව. Published by Leave your thoughts

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව, මේ ආණ්ඩුව බලයට ඒමට  පෙර සිටම අපි කියා සිටියා. මහින්ද රාජපක්‍ෂ රට පාලනය කරන... කියවන්න →

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව – අජිත් පැරකුම් ජයසිංහ

මැයි 28, 2017 10:13 පෙ.ව. Published by Leave your thoughts

ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න *ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට... කියවන්න →