නිදහසේ අවාසිය – සී. ජේ. අමරතුංග

මාර්තු 30, 2017 8:07 පෙ.ව. Published by Leave your thoughts

  දැන් තිබෙන ගිවිසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනයට වරාය සංවර්ධන සංස්ථාව නමින් සමාගමක් පිහිටුවනු ලබන අතර එහි සියයට 80 ක අයිතිය... කියවන්න →

සයිටම්ට අදාළ කතා තුනක් – අනුර සූරියබණ්ඩා

මාර්තු 30, 2017 8:04 පෙ.ව. Published by Leave your thoughts

පෞද්ගලික රෝහලක දින කිහිපයක් ගතකරන්නට පසුගිය ගතියේ  මට සිදුවිය. එහි දී තම ලේ පරීක්‍ෂාකරන්නට, බෙහෙත් එන්නත් කිරීමට, ඖෂධ දීමට පැමිණි... කියවන්න →

ප්‍රහාරකකල්ලි ගැන ෆොන්සේකාගේප්‍රකාශය-එම්. එස්. එම්. අයුබ්

මාර්තු 28, 2017 7:30 පෙ.ව. Published by Leave your thoughts

මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ්... කියවන්න →

රටට වින කටින ඊනියා දේශප්‍රේමය – මහින්ද රත්නායක

මාර්තු 28, 2017 6:22 පෙ.ව. Published by Leave your thoughts

  පසුගිය සති කිහිපය තුළ එකිනෙකට සම්බන්ධ නමුත් බැලූ බැල්මට සෘජු සම්බන්ධයක් නැති සංසිද්ධින් තුනක් මාධ්‍ය වාර්තා කළේ ය. ජාතික... කියවන්න →

සුළු කොට නොදැකිය යුතු ජිනීවා ජයග්‍රහණය – නීතීඥ සුදර්ශන ගුණවර්ධන

මාර්තු 27, 2017 6:36 පෙ.ව. Published by Leave your thoughts

  රටවල් 47ක සාමාජිකත්වයෙන් යුතු වූ මානව හිමිකම් කවුන්සිලය පිහිට වූ වකවානුවේ ඒ සඳහා ආසියාව තුළ මූලිකත්වය ගෙන ක්‍රියා කළ... කියවන්න →

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් 34/L I යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් සාදරයෙන් පිළිගනු ලබයි.

මාර්තු 26, 2017 6:18 ප.ව. Published by Leave your thoughts

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් 30/1 දරන යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක... කියවන්න →

සයිිටම් ප‍්‍රශ්න මේ තරම් දුරදිග ගියේ අදාළ අමාත්‍යවරුන්ගේ වරදින් – සයිටම් මාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

මාර්තු 26, 2017 6:05 ප.ව. Published by Leave your thoughts

සයිටම් ප‍්‍රශ්නය අවුරුදු අට හමාරක් පමණ ඇදී ගිය ප‍්‍රශ්නයක්. සයිටම් පශ්නය අද වෙනකොට ඇතිවෙලා තියන තත්ත්වය කුමක්ද? සයිටම් ප‍්‍රශ්නයට (පුද්ගලික... කියවන්න →

යුක්ති විනිශ්චය තුට්ටු දෙකේ නාඩගමක්කර නොගන්න 2017 මාර්තු 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ කතු වැකියේ සිංහල පරිවර්තනය">යුක්ති විනිශ්චය තුට්ටු දෙකේ නාඩගමක්කර නොගන්න 2017 මාර්තු 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ කතු වැකියේ සිංහල පරිවර්තනය

මාර්තු 26, 2017 8:05 පෙ.ව. Published by Leave your thoughts

ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද, වඩවඩාත් වෙළඳ සබඳතා සහ ආධාර සඳහා අවශ්‍යකරන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නගාසිටුවනු වස් අධිකරණයේ ස්වාධීනත්වය... කියවන්න →

රුසියානු – ශී‍්‍ර ලංකා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ලබාදිය හැකි සියලූ සහය ලබාදෙනවා -රුසියන් ජනපති ව්ලැඞ්මිර් පුටින් // vedio//

මාර්තු 24, 2017 5:00 ප.ව. Published by Leave your thoughts

ශ‍්‍රී ලංකා – රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ... කියවන්න →

ජනපති කුට්ටම අනන්න හදද්දී නව ව්‍යවස්ථාවකට රාජිතගේ මෙහෙයුම ගොසිප්ලන්තය ">ජනපති කුට්ටම අනන්න හදද්දී නව ව්‍යවස්ථාවකට රාජිතගේ මෙහෙයුම ගොසිප්ලන්තය

මාර්තු 24, 2017 6:55 පෙ.ව. Published by Leave your thoughts

සඳුදා දිනයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟත් ඇමැති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. එහිදී ප්‍රධාන අවධානය යොමුවූයේ හම්බන්තොට වරාය සංවර්ධන ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. ජනාධිපතිතුමා මැදිහත්ව... කියවන්න →