පෙරළියේ බලවේග යළි පෙළ ගැසේ – මහින්ද රත්නායක

පෙබරවාරි 28, 2017 8:12 පෙ.ව. Published by Leave your thoughts

   වාසුදේව තම වර්ගවාදී නිරුවත වසා ගැනීමට කඩමල්ලක් ලෙස යොදාගන්නා අධිරාජ්‍යවාදය, තමා ඇතුළු වාමාංශිකයන් ආරක්ෂා කළ 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන... කියවන්න →

රතන හිමි ස්වාධින වෙන්නේ නැතිලු …….වීඩියෝ

පෙබරවාරි 27, 2017 4:34 ප.ව. Published by Leave your thoughts

‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර... කියවන්න →

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල:- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත ">සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල:- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත

පෙබරවාරි 27, 2017 5:49 පෙ.ව. Published by Leave your thoughts

වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යාමට සයිටම් ආයතනයට අනුමැතිය ලැබී නැත 2010 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයෝජන මණ්ඩලය අතර... කියවන්න →

රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට

පෙබරවාරි 24, 2017 6:33 පෙ.ව. Published by Leave your thoughts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට... කියවන්න →

ටොස් එකත් දිනුම් මැච් එකත් දිනුම් ගොසිප්ලන්තය ">ටොස් එකත් දිනුම් මැච් එකත් දිනුම් ගොසිප්ලන්තය

පෙබරවාරි 24, 2017 6:10 පෙ.ව. Published by Leave your thoughts

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වූ තැන් පටන් ජාතික නිදහස් පෙරමුණ මෙම සන්ධානයේ කටයුතු කළේ නැහැ. එමෙන්ම මහින්ද රාජපක්ෂ... කියවන්න →

නවක වදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි .

පෙබරවාරි 23, 2017 11:41 පෙ.ව. Published by Leave your thoughts

“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්‌කම විදහා දක්‌වන ක්‍රියාවලියකි” එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ... කියවන්න →

බලය කාට ද? ‘ඬේලි එෆ්.ටී.’පුවත්පතේ කර්තෘට ලියුම් තීරුවේ පළවූ ලිපියකි">බලය කාට ද? ‘ඬේලි එෆ්.ටී.’පුවත්පතේ කර්තෘට ලියුම් තීරුවේ පළවූ ලිපියකි

පෙබරවාරි 23, 2017 8:46 පෙ.ව. Published by Leave your thoughts

  පළාත් සභා බලතල වලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම... කියවන්න →

රණ විරුවොයි මිනී මරුවොයි – සී. ජේ. අමරතුංග

පෙබරවාරි 23, 2017 7:01 පෙ.ව. Published by Leave your thoughts

  මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් හමුදාවේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීමෙන් වසර අටකට පසුව ඒ පිළිබඳව... කියවන්න →

විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙයි ?

පෙබරවාරි 22, 2017 4:12 ප.ව. Published by Leave your thoughts

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය. ඒ අනුව තමා ඇතුළු අනෙක්... කියවන්න →

කාලෝට මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිටයි – සමන් රත්නප්‍රිය

පෙබරවාරි 22, 2017 3:55 ප.ව. Published by Leave your thoughts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලෝ ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව... කියවන්න →