වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව – අජිත් පැරකුම් ජයසිංහ

දෙසැම්බර් 30, 2016 8:10 පෙ.ව. Published by Leave your thoughts

රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය. ඇත්තට ම... කියවන්න →

ඒකාබද්ධයේ දෙබිඩි කතා – සී. ජේ. අමරතුංග

දෙසැම්බර් 30, 2016 7:50 පෙ.ව. Published by Leave your thoughts

  ඒකාබද්ධ විපක්ෂය දිගටම කතා කරමින් හිටියේ ව්‍යවස්ථා මර උගුලක් සම්බන්ධයෙනි. එනම් පළාත් සභාවලට වැඩි බලතල දෙන්න දරන උත්සාහයක් පිළිබඳවය.... කියවන්න →

සුපිරි ජනාධිපතිවරයෙකු බිහිකළ අය මේ කෙටුම්පතට එරෙහිවීම හාස්‍යට කරුණක්- අධිනීතිඥ ලාල් විජේනායක

දෙසැම්බර් 29, 2016 5:28 ප.ව. Published by Leave your thoughts

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සාකච්ඡා කිරීමට ප්‍රථම එහි අඩංගු විධිවිධාන පලාත් සභාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ... කියවන්න →

ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න- අරූන් කුමාරේසන්

දෙසැම්බර් 29, 2016 5:13 ප.ව. Published by Leave your thoughts

සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික... කියවන්න →

ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ ලංකා සමසමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම විසින් සංවිධානය කල සමසමාජ 81 වන සංවත්සර උත්සවයේදී කල ප්‍රධාන දේශනයේ කොටසක් .">ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ ලංකා සමසමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම විසින් සංවිධානය කල සමසමාජ 81 වන සංවත්සර උත්සවයේදී කල ප්‍රධාන දේශනයේ කොටසක් .

දෙසැම්බර් 29, 2016 11:53 පෙ.ව. Published by Leave your thoughts

සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රධාන දේශපාලන දෘෂ්ටිවාදියෙකුද දේශපාලන පණ්ඩිතයකුද ක‍්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර ජාතික චින්තනය නම් සිය චින්තන ව්‍යාපෘතියේ අවසාන පියවර... කියවන්න →

රජය අරාජිකත්වයට ගමන් කරනවා- නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල

දෙසැම්බර් 28, 2016 5:56 ප.ව. Published by Leave your thoughts

මම හිතන්නේ මේ රටේ මාධ්‍යවල මේ දිනවල බොහෝවිට කථාකරන එක ප්‍රස්තුතයක් තමයි වර්තමාන රජය අරාජික තත්ත්වයක පවතිනවා කියන කථාව. පුරවැසි... කියවන්න →

නිදහස් ජාතික සංවර්ධනයකට විධායක ජනාධිපතිවරු අවශ්‍ය නැත – මහින්ද රත්නායක

දෙසැම්බර් 28, 2016 7:51 පෙ.ව. Published by Leave your thoughts

හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දැනට අත්සන්කර ඇති අවශ්‍යාංග ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන... කියවන්න →

ඒකාබද්ධ විපක්‍ෂය ජාතිවාදී, ආගම්වාදී ඇ`ගීම් අවුසමින් කතාකරනව. ඒකීය රජයක් අවශ්‍යනම්, ඔවුන් කළ යුත්තේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට උදව් කිරීමයි.- ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සාමාජික සිරිමසිරි හපුආරච්චි

දෙසැම්බර් 27, 2016 8:24 පෙ.ව. Published by Leave your thoughts

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයත්, ඒ මගින් සමස්ථ ජනතාවගේ සමාන අයිතීින් පිළිබඳවත් පසුගිය මැතිවරණ සමයේ දී ප‍්‍රධාන මාතෘකාවක් වශයෙන් කරළියට ආව.... කියවන්න →

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්‍ෂ

දෙසැම්බර් 27, 2016 8:19 පෙ.ව. Published by Leave your thoughts

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත්... කියවන්න →

2017 දී ආණ්ඩුව කෙරෙහි තබන අපේක්ෂා- දිනේෂ් වීරක්කොඩි

දෙසැම්බර් 27, 2016 6:35 පෙ.ව. Published by Leave your thoughts

කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014... කියවන්න →