සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය: – අයිංකරන් කුගදාසන් නොපිළිගැනුණු සහ පාවිච්චියට නොගැනුණු පරදු දරන්නෙක් වූ මාධ්‍යය">සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය: – අයිංකරන් කුගදාසන් නොපිළිගැනුණු සහ පාවිච්චියට නොගැනුණු පරදු දරන්නෙක් වූ මාධ්‍යය

නොවැම්බර් 30, 2016 8:27 ප.ව. Published by Leave your thoughts

බෙහෙවින් භේදභින්න වූ ඕනෑම රටක ජනතාව අතරේ බිඳී ඇති විශ්වාසය සහ පැහැදීම යළි ගොඩනගා ගැනීම සඳහාත්, එම අවිශ්වාසය ඇති වීමේ... කියවන්න →

ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය හමුදාවට දුන්නේ කවදාද ? – මහින්ද රත්නායක

නොවැම්බර් 30, 2016 7:03 පෙ.ව. Published by Leave your thoughts

  හමුදා කුමන්ත‍්‍රණයක අනතුරක් ඇති බවට දිනේශ් ගුණවර්ධන  මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තු වරප‍්‍රසාද වලට මුවාවී පසුගියදා කළ  ප‍්‍රකාශය පිළිබඳව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කාගේත්... කියවන්න →

කස්ත්‍රො මිය ගියා ය – අජිත් පැරකුම් ජයසිංහ

නොවැම්බර් 30, 2016 6:58 පෙ.ව. Published by Leave your thoughts

කස්ත්‍රො මිය ගියා ය කියලා මට නම් කිසිම හැඟීමක් නැහැ. කොහොමත් අවුරුදු 90ක් ජීවත් වූ මිනිහෙකුගේ මරණය ගැන පවුලේ ඥාතියෙකුවත්... කියවන්න →

මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට – අජිත් පැරකුම් ජයසිංහ

නොවැම්බර් 30, 2016 6:54 පෙ.ව. Published by Leave your thoughts

හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)... කියවන්න →

ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් ගන්නා නීතිමය කි‍්‍රයා මාර්ගය සාධාරණ විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නොවැම්බර් 28, 2016 6:57 පෙ.ව. Published by 1 Comment

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙසට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු... කියවන්න →

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම- හරීම් පීරිස්

නොවැම්බර් 28, 2016 5:48 පෙ.ව. Published by 1 Comment

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක්... කියවන්න →

රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ – අජිත් පැරකුම් ජයසිංහ

නොවැම්බර් 25, 2016 7:06 පෙ.ව. Published by Leave your thoughts

මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක... කියවන්න →

බිල්ලා එනවෝ දේශපාලනය – සී. ජේ. අමරතුංග

නොවැම්බර් 24, 2016 6:54 පෙ.ව. Published by Leave your thoughts

උණුසුම් දේශපාලන මතවාදී සටනක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බව පෙනෙන්නට තිබේ. එය ඇතිවන්නට ඉඩ තිබෙන්නේ රටට නව ආණ්ඩු ක්‍රම... කියවන්න →

ඉක්ටා ගැන මවන බිල්ලාට බිය විය යුතු නෑ – හිටපු වාණිජ අධ්‍යක්ෂ කේ.ජේ වීරසිංහ

නොවැම්බර් 24, 2016 6:51 පෙ.ව. Published by Leave your thoughts

යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමෙන් ඉන්දියානු ස්වාධීන වෘත්තිකයන්ට අප රටට ඒමට ඉඩක් ලබා දෙන්නේ නැතැයි ශ්‍රී... කියවන්න →

ජාතික ගීයෙන් අප එක්සත් වුණා වේ 2016 නොවැම්බර් 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ කතුවැකිය">ජාතික ගීයෙන් අප එක්සත් වුණා වේ 2016 නොවැම්බර් 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ කතුවැකිය

නොවැම්බර් 24, 2016 5:41 පෙ.ව. Published by Leave your thoughts

ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාට තමන්ගේම මව් භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඇති අයිතිය, 2016 නොවැම්බර් 18 වැනි සිකුරාදා, ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත... කියවන්න →