නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා – අජිත් පැරකුම් ජයසිංහ

ඔක්තෝබර් 31, 2016 7:21 පෙ.ව. Published by Leave your thoughts

මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි. නීතියේ දර්ශනය ගැන නම් මම... කියවන්න →

ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් – අර්ජුන් මහේන්ද්‍රන්

ඔක්තෝබර් 31, 2016 6:59 පෙ.ව. Published by 1 Comment

කෝප් කමිටු වාර්තාවෙන් තමන්ට එල්ල වී ඇති ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්... කියවන්න →

කෝප් කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි – ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක

ඔක්තෝබර් 30, 2016 8:23 පෙ.ව. Published by Leave your thoughts

අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාවයි. තේ දළු කඩලා, මහ මුහුදේ ධීවර රැුකියාව කරලා, ගොවිතැන් කරලා, බැංකුවේ රස්සාව... කියවන්න →

නැවත හමුදාකරණයකට ඉඩදෙන්න ලක්‍ෂ 62 ක ජනතාව ලෑස්ති නෑ – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

ඔක්තෝබර් 30, 2016 8:19 පෙ.ව. Published by Leave your thoughts

උපාලි තෙන්කෝන් මාධ්‍ය වේදියාට පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයත් ඊයෙ පෙරෙදා නිදහස් කෙරුණා. ඔහුව පෙරට්ටුවකදි අඳුරගත්ත කෙනෙක්.... කියවන්න →

රට හදන හැටි රනිල් කියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් ඉදිරිපත් කළ ආර්ථික ඉදිරි දැක්ම">රට හදන හැටි රනිල් කියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් ඉදිරිපත් කළ ආර්ථික ඉදිරි දැක්ම

ඔක්තෝබර් 28, 2016 6:12 පෙ.ව. Published by Leave your thoughts

ගරු කතානායකතුමනි, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා... කියවන්න →

වල්මත්ව හසරක් නොදැකීම – තිසරණී ගුණසේකර

ඔක්තෝබර් 27, 2016 7:03 පෙ.ව. Published by Leave your thoughts

“දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන, (දේශපාලන... කියවන්න →

‘ආවා ගෘෘප්’ හැදුවේ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ !

ඔක්තෝබර් 27, 2016 6:51 පෙ.ව. Published by Leave your thoughts

යාපනය තුළ ‘ආවා’ නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර්... කියවන්න →

ජනාධිපතිවරයා දැන් මොනවා කීවත්, සියල්ලන්ටම තේරුම් ගියේ එකම ආකාරයටයි- ගාමිණි වියන්ගොඩ

ඔක්තෝබර් 25, 2016 7:46 ප.ව. Published by Leave your thoughts

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව, රටේ පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රතිගාමී බලවේග ජාතිවාදී බලවේග අරගෙන ගිය... කියවන්න →

මහ ජනයාගේ දේ මහ ජනයාට දෙන්න 2016 ඔක්තෝබර් 22 නිවැ දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පත ඇසුරින්">මහ ජනයාගේ දේ මහ ජනයාට දෙන්න 2016 ඔක්තෝබර් 22 නිවැ දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පත ඇසුරින්

ඔක්තෝබර් 25, 2016 7:54 පෙ.ව. Published by Leave your thoughts

සභාග ආණ්ඩු එන්නේ සංකීර්ණතා සමගිනි. දේශපාලඥයෝ යසෝ ප්‍රභාවෙන් බැබළෙන්ට කැමැත්තෝය. එහෙත් ස්වකීය පුද්ගල කීර්තිය බොහෝ දෙනා අත්පත් කරගන්නේ, මහජන මුදලින්... කියවන්න →

සීඑස්එන් බලපත්‍රය අත්හිටුවයි

ඔක්තෝබර් 25, 2016 6:58 පෙ.ව. Published by Leave your thoughts

 සී එස් එන් රූපවාහනී නාලිකාවේ විකාශන බලපත්‍රය 24 දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය... කියවන්න →