තමාට සහ තම පවුලට හම්බ කිරීමයි අද අගයන්නේ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විවියන් ගුණවර්ධන සමරු රැස්වීමේ දි කළ කථාව">තමාට සහ තම පවුලට හම්බ කිරීමයි අද අගයන්නේ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විවියන් ගුණවර්ධන සමරු රැස්වීමේ දි කළ කථාව

සැප්තැම්බර් 30, 2016 7:48 පෙ.ව. Published by Leave your thoughts

විවියන් ගුණවර්ධන මැතිණිය වැනි විශිෂ්ට ගණයේ කාන්තාවක් ගැන කථාකරන්නට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන් ම මම ආඩම්බර මෙන්ම සතුටු වෙමි. විවියන්... කියවන්න →

බැසිල්ට දුෂණ කරන්න ඉඩ දුන් නිසා වැරදිකරු පී.බී ලු !

සැප්තැම්බර් 30, 2016 6:47 පෙ.ව. Published by Leave your thoughts

හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000)... කියවන්න →

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය: වෛද්‍යවරුන් සෙස්සන්ට වඩා සමානයෝ ය – රංග ජයසූරිය

සැප්තැම්බර් 29, 2016 6:38 ප.ව. Published by Leave your thoughts

පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන... කියවන්න →

ඇතුලේ විරෝධයෙන් මහින්දගේ පක්ෂය හබක්

සැප්තැම්බර් 29, 2016 6:46 පෙ.ව. Published by Leave your thoughts

අලුතින් වෙනම පක්ෂයක් හැදීමට මහින්ද පිලේ මන්ති පිරිසක් විරුද්ධ වීම නිසා නව පක්ෂය හැදීම දින නියමයක් නැතිව කල් දමා ඇති... කියවන්න →

විමල් හා ගජ මිතුරු කල්ලිය ලක්ෂ 270ක් හොරා කාලා

සැප්තැම්බර් 29, 2016 6:31 පෙ.ව. Published by Leave your thoughts

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිම ට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම්... කියවන්න →

ව්‍යවස්ථාවක සංයුතිය පොහොසත් වන්නේ ක්‍රියාවලිය සාරවත් නම් පමණි- ආචාර්ය දීපිකා උඩගම ( මානව හිමිකම් කොමිසමේ සභාපතිනි)

සැප්තැම්බර් 28, 2016 7:30 පෙ.ව. Published by Leave your thoughts

ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කරන විට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වේ. එය වැදගත් වෙන්නේ එහි සංයුතිය... කියවන්න →

ලසන්ත ඝාතනයට යොදාගත් අමුතු අවියක් සොයා පරීක්ෂණ

සැප්තැම්බර් 28, 2016 7:03 පෙ.ව. Published by Leave your thoughts

මාධ්‍යවීදී  ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සදහා යොදාගත් බව කියන අමුතු ආකාරයේ උල් අවියක් සොයා රහස් පොලිස් පරීක්ෂණ යොමු වී... කියවන්න →

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට

සැප්තැම්බර් 28, 2016 6:43 පෙ.ව. Published by Leave your thoughts

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට රැගෙනයාමට මෙගාපොලිස් වැඩ පිළිවෙළ යටතේ රජය සැලසුම් කොට ඇත . එහි මුල් පියවර ලෙස ආගමන විගමන... කියවන්න →

අධිකරණයට අපහාස කළ ඥානසාර හිමිට අලුතින් චෝදනා පත්‍රයක්

සැප්තැම්බර් 28, 2016 6:30 පෙ.ව. Published by Leave your thoughts

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්   අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය... කියවන්න →

නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක හෙළිකරයි

සැප්තැම්බර් 27, 2016 6:41 පෙ.ව. Published by Leave your thoughts

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සිදු කරන ලද විමර්ශන අනුව යහ පාලන රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව... කියවන්න →