ඇමතිවරු දෙන්නා හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොක්කොළ හා ගෙඩි තොරන් කියලා .-ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලියු. ජයසිරි

ජූලි 31, 2016 11:05 පෙ.ව. Published by Leave your thoughts

ජනවාරි 08වෙනිදා වෙනසට දායකත්වයක් ලබාදුන් කලාකරුවෙක් හැටියට වත්මන් ආණ්ඩුව පිළිබඳ මගේ ඇගයීම ගැන කථාකරන්නට ප්‍රථම මගේ මූලිකම බලාපොරොත්තුව වූයේ මහින්ද... කියවන්න →

රතුපස්වල තිදෙනෙක් මරා වසර තුනක් ගතවන දා මිනිමරුවන්ගේ පා ගමන එතනින් යන්න එයි ජනයා මියගිය අය සිහිකරති ">රතුපස්වල තිදෙනෙක් මරා වසර තුනක් ගතවන දා මිනිමරුවන්ගේ පා ගමන එතනින් යන්න එයි ජනයා මියගිය අය සිහිකරති

ජූලි 31, 2016 10:47 පෙ.ව. Published by Leave your thoughts

පිපාසයට වතුර ඉල්ලා උද්ඝෝසණය කළ රතුපස්වල ජනයාට වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීමට වසර තුනක් ගතවන අද දිනයේ එම මිනීමැරුමට අණදුන් සහ... කියවන්න →

විපක්ෂයේ සිටියත් මහින්ද පාද යාත්‍රාවට රජයේ වාහන හොරෙන් අරන්..! වෑන් රථයක් හා දොඹකරයක් අත්අඩංගුවට..! වාහන රැගෙනගිය ගෝලයා අත් අඩංගුවේ ">විපක්ෂයේ සිටියත් මහින්ද පාද යාත්‍රාවට රජයේ වාහන හොරෙන් අරන්..! වෑන් රථයක් හා දොඹකරයක් අත්අඩංගුවට..! වාහන රැගෙනගිය ගෝලයා අත් අඩංගුවේ

ජූලි 31, 2016 10:32 පෙ.ව. Published by Leave your thoughts

ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයත්  වාහන දෙකක් ව්‍යාජ ලෙස රැගෙන ගොස්  පාද යාත්‍රාවේ කටයුු සදහා යොදවා තිබියදී ඊයේ  (30) වරකාපොළ... කියවන්න →

ලංකා බැංකුවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් කෝටි 6ක පොල්ලක්..! බෝල් ණය ලෙස සලකන්න තීරණය කරලා ">ලංකා බැංකුවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් කෝටි 6ක පොල්ලක්..! බෝල් ණය ලෙස සලකන්න තීරණය කරලා

ජූලි 31, 2016 10:27 පෙ.ව. Published by Leave your thoughts

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇතැයි ලංකා... කියවන්න →

මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ්! – මහාචාර්ය සී.බී. දිසානායක

ජූලි 31, 2016 8:21 පෙ.ව. Published by Leave your thoughts

මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ් බව තමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ... කියවන්න →

ඒකා බද්ධ වෛරය – අජිත් පැරකුම් ජයසිංහ

ජූලි 30, 2016 10:09 පෙ.ව. Published by Leave your thoughts

ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ... කියවන්න →

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?-ලැසිල් ද සිල්වා (2වෙනි කොටස)">ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?-ලැසිල් ද සිල්වා (2වෙනි කොටස)

ජූලි 29, 2016 6:04 ප.ව. Published by Leave your thoughts

කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම්... කියවන්න →

නාමල් ඇතුළු හයක් අත් අඩංගුවට ගන්න නියෝග

ජූලි 29, 2016 7:04 පෙ.ව. Published by Leave your thoughts

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ. ඒ, කොළඹ අතිරේක... කියවන්න →

විමල්ගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

ජූලි 29, 2016 7:01 පෙ.ව. Published by Leave your thoughts

තමා සහ තම බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට පැමිණෙන ලෙස දන්වා අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට්... කියවන්න →

එට්කා ගිවිසුමට හා අධ්‍යාපනයේ නිදහසට එරෙහි වන්නේ කුහකයින් – ගාමිණි වියන්ගොඩ

ජූලි 28, 2016 10:05 පෙ.ව. Published by Leave your thoughts

මේ රටේ රාජ්‍ය පාලනය සඳහා යම් ක්‍රමවත් පද්ධතියක් ඉතිරි වී තිබුණා නම් රාජක්ෂගේ පාලන කාලයේ දී ඒ සියල්ල විනාශ කළේ... කියවන්න →