බි්‍රතාන්‍යයේ නික්මීම (බ්‍රෙක්සිට්) සහ ‘සිංහල පමණයි’ ජන වරමේ සීමාවන්- රංග ජයසූරිය

ජූනි 30, 2016 9:04 පෙ.ව. Published by Leave your thoughts

දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට... කියවන්න →

අධිකාරිවාදයට පාර කැපූ 72 ව්‍යවස්ථා රාමුව නොව ලිබරල් රාමුවේ ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය ය, -මහාචාර්ය නවරත්න බණ්ඩාර

ජූනි 29, 2016 4:11 ප.ව. Published by Leave your thoughts

නව ව්‍යවස්ථාවක් හදන්නට අවශ්‍ය වී තිබෙන්නේ, රටේ ඇති සමාජ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට මෙතෙක් පැවති ව්‍යවස්ථා අසමත් වූ නිසා ය.... කියවන්න →

ජී එස් පී ප්ලස් ඉල්ලුම්පත බාරදෙයි

ජූනි 29, 2016 7:38 පෙ.ව. Published by Leave your thoughts

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය සදහා ශ්‍රී ලංකාවේ නිල ඉල්ලුම්පත ඊයේ (අගහරුවදා ) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී භාරදුන් බව... කියවන්න →

නූතන යුගයේ සැබෑ කවිය යුක්තියට බද්ධ වුනු කවියක් විය යුතුයි – මහාචාර්ය කේ.ජී. සංකරපිල්ලෙයි.

ජූනි 29, 2016 7:28 පෙ.ව. Published by Leave your thoughts

කවියකු, දර්ශනවාදියෙකු මෙන්ම ග‍්‍රන්ථ කර්තෘවරයකු වන ඉන්දියානු ජාතික මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලෙයි මහතාගේ දෙසුමක් හා ඔහුගේ කවි පිළිබඳ ඇගැයීමක් පසුගියදා... කියවන්න →

දුෂණය නැවත්වීම හිතූ තරම් ලේසි නැහැ – ආසියානු මානව හිමිකම් කේන්දරයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

ජූනි 29, 2016 7:23 පෙ.ව. Published by Leave your thoughts

මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ සාකච්ඡුා මණ්ඩපවල තියෙන ලොකු ගැටලූවක් මතු කිරීමට මම බලාපොරොත්තු වෙනව. විධායක ජනාධිපතික‍්‍රමය නැති කරන එක සියලූ... කියවන්න →

නව ව්‍යවස්ථාව බකල් කරන්න සිරිපාල පරණ සෙල්ලම පටන්ගනී !

ජූනි 28, 2016 8:25 පෙ.ව. Published by Leave your thoughts

විධායක ජනාධිපති ධුරය තබාගැනීමේ උපායක් ලෙස, එම ධුරය ඉවත් කරන්නේ නම් මැතිවරණ ක්‍රමය ප්‍රථමයෙන් සංශෝධනය කළයුතු බවට වූ කොන්දේසියක් අමාත්‍ය... කියවන්න →

යාපනේ අපරාධකරුවන්ව ත්‍රාසයෙන් තැතිගැන්වූ විනිසුරු ඉලන්චේලියන්- පී. කේ. බාලචන්ද්‍රන්

ජූනි 28, 2016 7:37 පෙ.ව. Published by Leave your thoughts

උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන යාපනය, කඩිසර සහ කාර්යක්ෂම මිනිසුන්ට ජනාවාස, විද්වත් භාවයට ඉඩක් ඇති, ඒ සියල්ලටම වඩා, නීති... කියවන්න →

තමලනීගේ පොත ගැන සංවාදයක් ජුලි 2 වෙනිදා

ජූනි 27, 2016 9:46 පෙ.ව. Published by Leave your thoughts

කොටි සංවිධානයේ හිටපු නායිකා තමලිනී ජෙයකුමාරන් විසින් ලියන ලද ‘තියුණු අසිපතක සෙවන යට’ කෘතිය ගැන සංවාද මණ්ඩපයක් ජූලි මස 2... කියවන්න →

රාජපක්ෂ පවුලේ කළු සල්ලිවලින් හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ තැත ආණ්ඩුවේ මැදිහත්වීමකින් වළකියි ස්විට්සර්ලන්ත රජයට රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීමක් ">රාජපක්ෂ පවුලේ කළු සල්ලිවලින් හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ තැත ආණ්ඩුවේ මැදිහත්වීමකින් වළකියි ස්විට්සර්ලන්ත රජයට රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීමක්

ජූනි 26, 2016 10:44 පෙ.ව. Published by Leave your thoughts

විකිණීමට මිල ගණන් කැදවා ඇති හොල්සිම් ලංකා සිමින්ති සමාගම මිලදී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරණය කරන බවට චෝදනා එල්ල... කියවන්න →

කෝප් කමිටු පරීක්ෂණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදොස් වන බව විමල් වීරවංශ කියයි !

ජූනි 26, 2016 8:17 පෙ.ව. Published by Leave your thoughts

මේ ආණ්ඩුවේ දුෂිතයින් කහ වතුරින් නහවා  පිරිසිදු කිරීමට කෝප් කමිටුව ක්‍රියා කරමින් සිටින බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ චෝදනාවෙන්... කියවන්න →