බලය බෙදන්නේ නම් ඒකීය භාවය හා බුද්ධගම නව ව්‍යවස්ථාවට ද ඇතුල් කිරීමට ඔවුන් එකඟයි- මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති- ජ්‍යෙෂ්ට නීතිඥ ලාල් විජේනායක

මැයි 31, 2016 10:03 පෙ.ව. Published by 1 Comment

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කොමිසම හැටියට අපි දැන් භාෂා තුනෙන් ම වාර්තාව සකස්කර අවසන් ය. දැන් තිබෙන්නේ එම... කියවන්න →

අනුෂ පැල්පිටගේ වැඩ තහනම් කරන්න තීන්දුයි ! අදම ක්‍රියාත්මක වන හැඩ ">අනුෂ පැල්පිටගේ වැඩ තහනම් කරන්න තීන්දුයි ! අදම ක්‍රියාත්මක වන හැඩ

මැයි 31, 2016 7:11 පෙ.ව. Published by Leave your thoughts

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපතිව සිටියදී කළ දුෂණ ක්‍රියා සම්බන්දයෙන් නඩු පැවරීමට ලක්ව සිටියද මෙතෙක් පරිපාලන සේවයේ සිටි අනුෂ... කියවන්න →

නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් අගමැතිට බාරදීම හෙට

මැයි 30, 2016 10:38 ප.ව. Published by 1 Comment

නව ව්‍යවථාවක් සඳහා මහජන අදහස් විමසීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවේ වාර්තාව හෙට සවස 6.30ට අරළියගහ මන්දිරයේදී... කියවන්න →

නැ. මහ ඇමතිගේ හැසිරීම අශිෂ්ට වන අතර ම පලාත් සභාවේ බලයට ද අභියෝග කිරීමක් – ගාමිණි වියන්ගොඩ

මැයි 30, 2016 8:33 පෙ.ව. Published by Leave your thoughts

සාම්පූර් ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයේ දී එම පලාතේ නාවික හමුදා නිලධාරියා සමග ඇති වූ ආරවුලේ දී නැගෙනහිර පලාත්... කියවන්න →

දුෂණ , මිනීමැරුම් පරීක්ෂණ නවතා දමන්නේ නම් “ඒකාබද්ද විපක්ෂය ” කඩේ වහන්න ලෑස්තියි !

මැයි 30, 2016 7:48 පෙ.ව. Published by Leave your thoughts

රාජපක්ෂ පවුලේ උදවියට හා ඒකාබද්ද විපක්ෂයේ අයට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් ගැන කෙරෙන පරීක්ෂණ නවතා දැමීමේ පොරොන්දුව මත... කියවන්න →

බැසිල්ට ප්‍රකෝටි ගණන් දුන් සියලු දෙනා මියගිහින් ! එම මුදල් වලින් ගත් දේපල දන් දීලා !">බැසිල්ට ප්‍රකෝටි ගණන් දුන් සියලු දෙනා මියගිහින් ! එම මුදල් වලින් ගත් දේපල දන් දීලා !

මැයි 30, 2016 7:24 පෙ.ව. Published by Leave your thoughts

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට විශාල ධනයක් හිමිකර ගැනීමට හැකි වූ ආකාරය පිළිබඳව FCID ය හා ජනාධිපති කොමිසම මගින් කෙරෙන... කියවන්න →

අධිවේගි මාර්ගයේ වැරදි ඉදිකිරීම් රටාව ගංවතුර ඇති වීමට හේතුවක් – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් බෝර දමා ගල් කැඩීමෙන් නායයාම් වැඩිවුණා ">අධිවේගි මාර්ගයේ වැරදි ඉදිකිරීම් රටාව ගංවතුර ඇති වීමට හේතුවක් – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් බෝර දමා ගල් කැඩීමෙන් නායයාම් වැඩිවුණා

මැයි 29, 2016 7:06 පෙ.ව. Published by Leave your thoughts

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින්, විශේෂයෙන් කොළඹ – වටරවුම් , කොට්ටාව – මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ක‍්‍රමවේදයේම වැරැුද්දක් තියෙනව. කඳු කපල බිම... කියවන්න →

ඩිලාන් හා එස්.බී.ගේ කථා පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය මෙන්න !

මැයි 28, 2016 10:27 පෙ.ව. Published by Leave your thoughts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු වාර්තාවට අනුව ජනාධිපති ක්‍රමය අහෝසි නොකළයුතු බවට... කියවන්න →

“තාජුඩීන් ඝාතනයේ ගොනුව වසාදමන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නියෝග කළා” විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන රහස් පොලිසියට ප්‍රකාශ කරයි ">“තාජුඩීන් ඝාතනයේ ගොනුව වසාදමන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නියෝග කළා” විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන රහස් පොලිසියට ප්‍රකාශ කරයි

මැයි 27, 2016 9:14 පෙ.ව. Published by Leave your thoughts

පොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර... කියවන්න →

ප්‍රොටොකෝල් නො දන්නා අාණ්ඩුකාරයාට හා හමුදාවට නැගෙනහිර මහ ඇමතිවරයා ඒවා කියා දීම වැරදි ද? – අජිත් පැරකුම් ජයසිංහ

මැයි 27, 2016 7:21 පෙ.ව. Published by Leave your thoughts

නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට උත්සවයකදී බැන වදින දර්ශනයක් පිළිබඳ ලොකු හාහූවක්... කියවන්න →