ජවිපෙ නායක අනුර කුමාරට පක්ෂය ඇතුළෙන්ම ලෙඩක් ! රට ගිහින් හිටියේ තරහින්ලු !">ජවිපෙ නායක අනුර කුමාරට පක්ෂය ඇතුළෙන්ම ලෙඩක් ! රට ගිහින් හිටියේ තරහින්ලු !

අප්‍රේල් 30, 2016 11:01 පෙ.ව. Published by Leave your thoughts

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇති බවත් , එයින් ඇති වූ සිත් තැවුල හා... කියවන්න →

ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය : අතීතය , වර්තමානය සහ අනාගතය-අනුර විජේපාල ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති පසුගිය දා වාණිජ මණඩලයේ දි පැවැත් වූ කථාවක් ඇසුරිනි.">ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය : අතීතය , වර්තමානය සහ අනාගතය-අනුර විජේපාල ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති පසුගිය දා වාණිජ මණඩලයේ දි පැවැත් වූ කථාවක් ඇසුරිනි.

අප්‍රේල් 30, 2016 7:14 පෙ.ව. Published by Leave your thoughts

ලංකා විදුලිබල මණ්ඩලයට මේ සාකච්ඡාවට ආරාධනය කිරීම ගැන ප්‍රථමයෙන් ම වානීජ මණ්ඩලයට මගේ ස්තූතිය පිරිනමන්නට කැමති ය. මට දී තිබෙන... කියවන්න →

වාසුදේව රට ගියේ බැසිල් සමග ඔරොප්පුවට ! බැසිල්ට ඕනෑ ශ්‍රීලනිප කඩන්නලු ">වාසුදේව රට ගියේ බැසිල් සමග ඔරොප්පුවට ! බැසිල්ට ඕනෑ ශ්‍රීලනිප කඩන්නලු

අප්‍රේල් 29, 2016 9:17 පෙ.ව. Published by Leave your thoughts

වාසුදේව නානායක්කාර මහතා කිරුලපොන මයිදින රැලියට සහභාගී නොවී කියුබ යාමට තීරණය කලේ කිරුලපොන රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාර... කියවන්න →

මැයි දින කෝලම – සී ජේ අමරතුංග "සීනි නැතිව තේ බීමේ" සිට "කැප කළ ජනයාගේ රැලිය" දක්වා ">මැයි දින කෝලම – සී ජේ අමරතුංග "සීනි නැතිව තේ බීමේ" සිට "කැප කළ ජනයාගේ රැලිය" දක්වා

අප්‍රේල් 29, 2016 8:59 පෙ.ව. Published by Leave your thoughts

මැයි දිනය කම්කරුවන්ගේ දිනයක් ලෙස සැමරූ කාලයක් තිබුණු බව කියති. සෑම මැයි දිනයකදීම අපි ඒ ගැන මතක් කරමු. සිහිපත් කරමු.... කියවන්න →

පැනමා ලේඛණවල නම් ගම් නව වැනිදා එලියට

අප්‍රේල් 29, 2016 8:36 පෙ.ව. Published by Leave your thoughts

පැනමා ලේඛණවල අඩංගු විවිධ රටවල පුද්ගලයින් හා සමාගම් පිලිබදව වැඩිදුර තොරතුරු ලබන නවවැනිදා ප්‍රකාශයට පත් කරන බව එම ලේඛණ හෙලිකල... කියවන්න →

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අධිගෘහිත මැලේරියා මදුරුවෝ

අප්‍රේල් 28, 2016 7:29 පෙ.ව. Published by Leave your thoughts

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පසුගිය දා අපූරු අවවාදයක් ලාංකිකයන් අමතා නිකුත් කලේය. ඒ මෙරට රැකියාව පිණිස... කියවන්න →

තජුඩීන් ඝාතනයේ සාක්ෂි හිටපු පොලිස්පති වසන් කරලා!

අප්‍රේල් 28, 2016 7:11 පෙ.ව. Published by Leave your thoughts

පසුගිය අප්‍රේල් මස 11 වනදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද, රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්... කියවන්න →

ආණ්ඩුවට විරුද්ධ වුවත් ජාතික ප්‍රශ්නය විසඳන්න අපි සහාය වෙනවා. – ඩියූ ගුණසේකර

අප්‍රේල් 28, 2016 7:07 පෙ.ව. Published by Leave your thoughts

වාමාංහිකයින් හැටියට මේ ආණ්ඩුවේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගෙනත් තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙල. මෙයට පෙරත් යලී... කියවන්න →

කඩාකප්පල්කාරී ජනතාවක් එක්ක සමාජය වෙනස් කිරීමේ අරගල – අජිත් පැරකුම් ජයසිංහ

අප්‍රේල් 26, 2016 11:05 පෙ.ව. Published by Leave your thoughts

ගම්වල මහින්දවාදීන් කියන්නේ ඇත්තෙන් ම අමුතුම බුවාලා ටිකක්. පහුගිය දිනවල මං කතා කරපු ඇතැමෙක් හරියට අයියෙස්කාරයෝ වගේ. පෝලියෝ එන්නත දෙන... කියවන්න →

නොමනා ලෙස ආණ්ඩුව රැකීමට අපි බැඳී නෑ- සමන් රත්නප්‍රිය (3 වැනි කොටස)

අප්‍රේල් 26, 2016 9:56 පෙ.ව. Published by Leave your thoughts

ආණ්ඩුවේ නොහැකියාව නිසා අවුල් ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. එසේ වූ පලියට සිවිල් සමාජයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට 100% ආණ්ඩුව ආරක්ෂා... කියවන්න →