ජාතික ප්‍රශ්නයේ පෙරවදන භාෂා ප්‍රශ්නය කියන්න පුළුවන්- භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන් වෘත්තිකයින්ගේ සම්මන්ත්‍රණ ශාලාවේ දී භාෂා සංගම් සාමාජිකයින් අමතා කළ කථාව">ජාතික ප්‍රශ්නයේ පෙරවදන භාෂා ප්‍රශ්නය කියන්න පුළුවන්- භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන් වෘත්තිකයින්ගේ සම්මන්ත්‍රණ ශාලාවේ දී භාෂා සංගම් සාමාජිකයින් අමතා කළ කථාව

මාර්තු 31, 2016 9:06 ප.ව. Published by Leave your thoughts

භාෂා අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා ලෙස මට භාෂා තුනම කථා කරන්නට පුළුවන. ඒ විතරක් නොව ඇමතිවරයා ලෙස මට ඇති අභියෝගය... කියවන්න →

ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි

මාර්තු 31, 2016 9:26 පෙ.ව. Published by Leave your thoughts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ... කියවන්න →

‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. – උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා… සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති, ">‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. – උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා… සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති,

මාර්තු 31, 2016 9:15 පෙ.ව. Published by Leave your thoughts

ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනව. සිංහලෙන් ගායනා කරපු ජාතික ගීතයේ තෙරුම මොකක්ද කියල දැන් තේරෙනව.... කියවන්න →

පසුගීය රජයේ මැති ඇමතිවරු බාර් ලයිසන් තුන් සියයක් බෙදාගෙන – “තිතට මත “ එක්කෙනෙක් හැත්තෑ දෙකක් අරගෙන ">පසුගීය රජයේ මැති ඇමතිවරු බාර් ලයිසන් තුන් සියයක් බෙදාගෙන – “තිතට මත “ එක්කෙනෙක් හැත්තෑ දෙකක් අරගෙන

මාර්තු 31, 2016 8:47 පෙ.ව. Published by Leave your thoughts

පසුගිය රජයේ මැති ඇමතිවරුන් මත්පැන් විකිණීමේ බලපත්‍ර තුන් සියයකට වැඩි ගණනක් තමන් අතර බෙදාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග... කියවන්න →

රුපියල බාල්දු කරන්නේ අයි එම් එෆ් සතුටු කරන්නලු !

මාර්තු 31, 2016 8:33 පෙ.ව. Published by Leave your thoughts

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු අගය වේගයෙන් පහල යාමට මහ බැංකුව ඉඩදී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලා ඇති... කියවන්න →

එක්නැලිගොඩ ඝාතක සැකකරුවන් ඇප මත නිදහස් කළ නොහැකි බවට අධිකරණය තීන්දු කරයි

මාර්තු 30, 2016 7:02 පෙ.ව. Published by Leave your thoughts

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර  හමුදා සෙබළුන් 9 දෙනා ඇප... කියවන්න →

රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක ජාතික විද්වත් මණ්ඩලයේ ගම්පහ සම්මන්ත්‍රණයේදී කල කතාව ">රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක ජාතික විද්වත් මණ්ඩලයේ ගම්පහ සම්මන්ත්‍රණයේදී කල කතාව

මාර්තු 30, 2016 6:48 පෙ.ව. Published by Leave your thoughts

අද වෙනකොට අපේ සාමාන්‍ය ණය වල ආයු කාලය අවුරුදු 7 බවට පත්කරල තියෙනව. ඉස්සර අවුරුදු 20ක් අද වනවිට අවුරුදු 7... කියවන්න →

රසායනික පෝර නැතිව ලෝක ජනගහනය පෝෂණය කළ නොහැක- ගාමිණි වියන්ගොඩ රුපියල් 60 හාල් කිලෝවට 350ක් ගෙවන්න පුළුවන් කාටද?">රසායනික පෝර නැතිව ලෝක ජනගහනය පෝෂණය කළ නොහැක- ගාමිණි වියන්ගොඩ රුපියල් 60 හාල් කිලෝවට 350ක් ගෙවන්න පුළුවන් කාටද?

මාර්තු 29, 2016 6:08 ප.ව. Published by Leave your thoughts

දැන් රට තුළ පොහොර පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇත. පොහොර ප්‍රශ්නයේ තිබෙනවා පැති තුනක්. එක පැත්තක් තමයි දැනට පොහොර සහනාධාරය වෙනුවට... කියවන්න →

ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් හදන්න ජපානයෙන් බිලියන 56ක් – පොලිය සියයට දශම එකයි – ගෙවන්නේ අවුරුදු 40කින් මගීන් මිලියන 15ක් සදහා පහසුකම් ">ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් හදන්න ජපානයෙන් බිලියන 56ක් – පොලිය සියයට දශම එකයි – ගෙවන්නේ අවුරුදු 40කින් මගීන් මිලියන 15ක් සදහා පහසුකම්

මාර්තු 29, 2016 7:03 පෙ.ව. Published by Leave your thoughts

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්තයක් ඉදිකිරිම සදහා රුපියල් බිලියන 56ක් ලබාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගිත ආයතනය ඉදිරිපත් වී... කියවන්න →

ශ්‍රී ලංකාව පෙට්‍රල් ඩිසල් වලට ගහන බද්ද හොදටම මදි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි

මාර්තු 29, 2016 6:43 පෙ.ව. Published by Leave your thoughts

පෙට්‍රල් සහ ඩිසල් සදහා ශ්‍රීලංකාව අය කරන බදු මුදල ඒවා පාවිච්චියෙන් සිදුවන හානි පුරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව... කියවන්න →