දෙදාස්ගණන්වල මුලදී වමේ අයගේ කැරැට්ටුව හෙවත් අමතක නො කරමු පැරණි කතා – අජිත් පැරකුම් ජයසිංහ

පෙබරවාරි 26, 2016 8:00 පෙ.ව. Published by Leave your thoughts

2002දී එක්සත් ජාතික පක්ෂ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවලට... කියවන්න →

කලාකරුවන්ට උපන්දින සුබපැතුම් එවන්න අමාත්‍යංශයක් අවශ්‍ය නෑ – සංගීතවේදි එච්.එම්. ජයවර්ධන කලාවෙ දියුණුවට යමක් කරන්න රජයට ඕනැකමක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ ">කලාකරුවන්ට උපන්දින සුබපැතුම් එවන්න අමාත්‍යංශයක් අවශ්‍ය නෑ – සංගීතවේදි එච්.එම්. ජයවර්ධන කලාවෙ දියුණුවට යමක් කරන්න රජයට ඕනැකමක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ

පෙබරවාරි 26, 2016 7:54 පෙ.ව. Published by Leave your thoughts

‘‘උපන් දිනය දවසට සුභ පතන්න එකයි, මැරුණාම ශෝක ප‍්‍රකාශයක් එවන එකයි’’ විතරක් නම් රජයෙන් කලාකරුවන් වෙනුවෙන් කරන්නෙ,  ඕකට වෙනම අමාත්‍යාංශයක් ... කියවන්න →

එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා – විශේෂ නඩුවක් වන හැඩ . කුමන්ත්‍රණ සාක්ෂියට හඬ පටයක් ">එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා – විශේෂ නඩුවක් වන හැඩ . කුමන්ත්‍රණ සාක්ෂියට හඬ පටයක්

පෙබරවාරි 25, 2016 8:08 පෙ.ව. Published by Leave your thoughts

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය කණ්ඩායමට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකිරීමේ හැකියාව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත .... කියවන්න →

සේවක වැටුප් ව්‍යුහය අලුතින් හදන්න කොමිසමක් එයි රාජ්‍ය පුද්ගලික අන්ශ දෙකටම නව නිර්දේශ සකස් කරයි ">සේවක වැටුප් ව්‍යුහය අලුතින් හදන්න කොමිසමක් එයි රාජ්‍ය පුද්ගලික අන්ශ දෙකටම නව නිර්දේශ සකස් කරයි

පෙබරවාරි 25, 2016 7:42 පෙ.ව. Published by Leave your thoughts

රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද වැටුප් සමාලෝචනය කරමින් නව වැටුප් ව්‍යුහ සකස් කිරීම සදහා කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය... කියවන්න →

ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු! – අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාව ලොකු රටක් නිසා අප බිය විය යුතු නැත.">ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු! – අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාව ලොකු රටක් නිසා අප බිය විය යුතු නැත.

පෙබරවාරි 25, 2016 7:27 පෙ.ව. Published by Leave your thoughts

යෝජිත ඉන්දු – ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද... කියවන්න →

විනය කඩන අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දොට්ට ! පාර්ලිමේන්තු මන්ත්‍රීන්වත් නෙරපන්න ලෑස්තියි ">විනය කඩන අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දොට්ට ! පාර්ලිමේන්තු මන්ත්‍රීන්වත් නෙරපන්න ලෑස්තියි

පෙබරවාරි 24, 2016 9:56 ප.ව. Published by Leave your thoughts

පක්ෂ මහා ලේකම්වරයා නිදහසට කරුනූ විමසා යැවී ලිපිය මාධ්‍ය හමුවේදි පිළිස්සූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු පලාත්පාලන නියෝජිතයින් විනය කැඩීමේ... කියවන්න →

වසර කිහිපයකින් ලංකාව ඉහළ මැද අදායම් ලබන රටක් වේවි – ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේ ඩොලර් මිලියන 505ක ආධාර">වසර කිහිපයකින් ලංකාව ඉහළ මැද අදායම් ලබන රටක් වේවි – ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේ ඩොලර් මිලියන 505ක ආධාර

පෙබරවාරි 24, 2016 8:11 පෙ.ව. Published by Leave your thoughts

දැන් පහල මැද අදායම් ලබන රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයකදී ඉහළ මැද අදායම් ලබන රටක් බවට... කියවන්න →

ETCA ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ, ඒත් සමහරු​ රට ගිනි තියනවා – රනිල් වික්‍රමසිංහ – තමන් සිතේ මවා ගත් බිල්ලෙක් ගැන කියමින් ජනතාව මුළා කිරීම යුක්ති සහගත නෑ ">ETCA ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ, ඒත් සමහරු​ රට ගිනි තියනවා – රනිල් වික්‍රමසිංහ – තමන් සිතේ මවා ගත් බිල්ලෙක් ගැන කියමින් ජනතාව මුළා කිරීම යුක්ති සහගත නෑ

පෙබරවාරි 24, 2016 7:15 පෙ.ව. Published by Leave your thoughts

පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තේ මේ රට ඉහළ තලයකට ඔසවා තබන්නයි. එහිදී අලූතින් රැකියා දස ලක්‍ෂයක්... කියවන්න →

කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක">කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක

පෙබරවාරි 24, 2016 7:07 පෙ.ව. Published by Leave your thoughts

අපේ රටේ ජනතාව කාලයක් රාජපක්‍ෂ පවුල දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ රනිල් මෛත‍්‍රී හවුල දිහා බලාගෙන ඉන්නවා. ඒ කිසිදු පාලනයකින්... කියවන්න →

රාජපක්ෂලාගේ දේශපාලනයට වලංගුතාවයක් නෑ- මහාචාර්ය කුමාර් ඬේවිඞ්

පෙබරවාරි 23, 2016 11:41 පෙ.ව. Published by Leave your thoughts

මා සිතන ආකාරයට ගියවසරේ ජනවාරි 8 ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවය තහවුරුවීමට ඇති ඉඩකඩ විශාල ය. නමුත් එය තහවුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම... කියවන්න →