නොරච්චෝලේ අක්‍රිය වීමටත් විදුලිය බිද වැටීමටත් හේතුව නොසැලකිල්ලයි – ආචාර්ය තිලක් සියඹලාපිටිය

පෙබරවාරි 29, 2016 6:14 පෙ.ව. Published by Leave your thoughts

පසුගියදා රටපුරා විදුලිය බිඳ වැටිමටත් එයින් නොරච්චෝලේ බලාගාරය අක්‍රිය වීමටත් හේතුව විදුලිබල මණ්ඩලයේ අදාළ වගකිවයුත්තන්ගේ නොසැලකිල්ල වියයුතු බව බලශක්ති ක්ෂේත්‍රයේ... කියවන්න →

තාජුදීන් ඝාතනයට අධාර කළ පොලිස් ලොක්කෙක් ඉහල පුටුවක !

පෙබරවාරි 29, 2016 5:51 පෙ.ව. Published by Leave your thoughts

වසීම් තාජුදීන් ඝාතනයට සම්බන්ද හා ආධාර කළ සියලු දෙන අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කොට තිබියදී එම... කියවන්න →

ව්‍යවස්ථා යෝජනාවට ඡන්ද විමසීම මාර්තු 09

පෙබරවාරි 28, 2016 12:57 ප.ව. Published by Leave your thoughts

පාර්ලිමේන්ව හමුවේ ඇති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව සඳහා මාර්තු මස 09 වෙනිදා ඡන්දය විමසීමට තීරණය කර ඇතැයි යුක්තියට වාර්තාවේ. ආණ්ඩුවට සම්බන්ධ... කියවන්න →

වෙළඳ හා සේවා ගිවිසුම් අවශ්‍ය වන්නේ ඇයි ?-මහාචාර්ය රොහාන් සමරජීව ආනයනය හොඳ නෑ අපනයනය හොඳයි පැවසීම ගතානුගතික හණමිටි චින්තනයයි ">වෙළඳ හා සේවා ගිවිසුම් අවශ්‍ය වන්නේ ඇයි ?-මහාචාර්ය රොහාන් සමරජීව ආනයනය හොඳ නෑ අපනයනය හොඳයි පැවසීම ගතානුගතික හණමිටි චින්තනයයි

පෙබරවාරි 28, 2016 12:54 ප.ව. Published by Leave your thoughts

සාමාන්‍ය ජනයා පරිහරණය කරන යතුරු පැදියේ පටන් ධනවතාගේ මිල අධික වාහනය දක්වා වන වාහන සියල්ල ගෙනත් තිබෙන්නේ වෙනත් රටවලිනි. ඒවාට... කියවන්න →

මහේන්ද්‍රන්ගේ වැඩේ නිමකර කෝප් කමිටුව කබ්රාල්ගේ කෙළි ගැන සොයයි ! බැදුම්කර ​සිද්ධියට විගණන වාර්තාවක්">මහේන්ද්‍රන්ගේ වැඩේ නිමකර කෝප් කමිටුව කබ්රාල්ගේ කෙළි ගැන සොයයි ! බැදුම්කර ​සිද්ධියට විගණන වාර්තාවක්

පෙබරවාරි 28, 2016 7:00 පෙ.ව. Published by Leave your thoughts

පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකු මහ බැංකු හරහා සිදු කර ඇති නීති විරෝධී ගනුදෙනු රැසක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු... කියවන්න →

සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් සැගවිය හැකිද?- හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මේ අපරාධය පසුපස සිටි සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීම අවශ්‍යයි ">සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් සැගවිය හැකිද?- හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මේ අපරාධය පසුපස සිටි සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීම අවශ්‍යයි

පෙබරවාරි 27, 2016 10:39 පෙ.ව. Published by Leave your thoughts

එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්* පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව... කියවන්න →

තාජුදීන් මරා දැමුවේ හැවුලොක්ස් ක්‍රීඩා සමාජය නාමල්ට ගන්නලු ! මුදල් විශුද්ධිකරණ පනත යටතේත් නාමල් රාජපක්ෂ හිරගෙට !">තාජුදීන් මරා දැමුවේ හැවුලොක්ස් ක්‍රීඩා සමාජය නාමල්ට ගන්නලු ! මුදල් විශුද්ධිකරණ පනත යටතේත් නාමල් රාජපක්ෂ හිරගෙට !

පෙබරවාරි 27, 2016 10:10 පෙ.ව. Published by Leave your thoughts

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මරා දැමීමට හේතු වී ඇත්තේ කොළඹ හැවුලොක්ස් ක්‍රීඩා සමාජයේ අයිතිය හා පාලනය තමන් සතුකර ගැනීමට නාමල්... කියවන්න →

අමෙරිකාවත් සමග ශාන්තිකර කලාපිය සහයෝගිතා ගිවිසුමට එක්වන්න ශ්‍රී ලංකාව සුදානම් – විදේශ ඇමති මංගල සමරවීර ඇමෙරිකාව , කැනඩාව ,ජපානය ,සින්ගප්පුරුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ,වියට්නාමය ,මැලේසියාව ,චිලීය ,බ්‍රුනෙයි ,පේරු සහ මෙක්ෂිකො යන රටවල් ඇතුලත් ">අමෙරිකාවත් සමග ශාන්තිකර කලාපිය සහයෝගිතා ගිවිසුමට එක්වන්න ශ්‍රී ලංකාව සුදානම් – විදේශ ඇමති මංගල සමරවීර ඇමෙරිකාව , කැනඩාව ,ජපානය ,සින්ගප්පුරුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ,වියට්නාමය ,මැලේසියාව ,චිලීය ,බ්‍රුනෙයි ,පේරු සහ මෙක්ෂිකො යන රටවල් ඇතුලත්

පෙබරවාරි 27, 2016 9:27 පෙ.ව. Published by Leave your thoughts

ඇමෙරික එක්සත් ජනපදය හා සන්තිකර කලාපිය රටවල් රාශියක් සම්බන්දව සිටින ශාන්තිකර කලාපිය වෙළෙඳ ගිවිසුමට ශ්‍රී ලංකාව දැඩි වූවමනාවකින් කටයුතු කරමින්... කියවන්න →

තාජුදීන් ඝාතනයට නාමල් රාජපක්ෂ ,අනුර සේනානායක , කැප්ටන් තිස්ස අත් අඩංගුවට !

පෙබරවාරි 26, 2016 9:26 පෙ.ව. Published by Leave your thoughts

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ රාජපක්ෂ පවුලේ හිතවතෙකු... කියවන්න →