යෝෂිත බෙල්ල දුන්නේ තාත්තා වෙනුවෙනුයි – සී එස් එන් කළු සල්ලි මහින්ද රාජපක්ෂගේ ">යෝෂිත බෙල්ල දුන්නේ තාත්තා වෙනුවෙනුයි – සී එස් එන් කළු සල්ලි මහින්ද රාජපක්ෂගේ

ජනවාරි 31, 2016 9:41 ප.ව. Published by Leave your thoughts

සී එස් එන් නාලිකාවට රුපියල් කෝටි විසිපහකට අසන්න මුදලක් යෝෂිත රාජපක්ෂට ලබාදී ඇත්තේ ඔහුගේ පියාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා... කියවන්න →

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ අපට මතක් වන්නේ බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාවයි.">රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ අපට මතක් වන්නේ බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාවයි.

ජනවාරි 31, 2016 9:20 ප.ව. Published by Leave your thoughts

අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය... කියවන්න →

යෝෂිත රාජපක්ෂට තවත් නඩු වැලක් යුද්ධාධිකරනයටත් යන්න වන ලකුණු ">යෝෂිත රාජපක්ෂට තවත් නඩු වැලක් යුද්ධාධිකරනයටත් යන්න වන ලකුණු

ජනවාරි 31, 2016 11:31 පෙ.ව. Published by Leave your thoughts

සී එස් එන් නොලිකාවේ මුදල් ගනුදෙනු මගින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ යෝෂිත රාජපක්ෂ... කියවන්න →

ජනාධිපති මෛත්‍රී විහින් දාගත් ලෙඩ – සී ජේ අමරතුංග මිතුරන් සමග කෙලින් නොසිටියොත් අමාරුවේ ">ජනාධිපති මෛත්‍රී විහින් දාගත් ලෙඩ – සී ජේ අමරතුංග මිතුරන් සමග කෙලින් නොසිටියොත් අමාරුවේ

ජනවාරි 31, 2016 10:58 පෙ.ව. Published by Leave your thoughts

දැන් කතාව තියෙන්නේ අලූත් පක්‍ෂයක් හැදීම පිළිබඳවය. පෙනෙන ආකාරයට නම් එයට සියල්ල සූදානම් කරමින් පවතියි. දිස්ත‍්‍රික්කයෙන්, දිස්ත‍්‍රික්කයට පළාතෙන් පළාතට රැුස්වීම්... කියවන්න →

අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද බැණ වැදීම මාධ්‍යයට එල්ල කරන ලද දැඩි තර්ජනයක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යයේ ප්‍රශ්න විසදාගත යුත්තේ මේ ආකාරයෙන් නොවේ ">අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද බැණ වැදීම මාධ්‍යයට එල්ල කරන ලද දැඩි තර්ජනයක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යයේ ප්‍රශ්න විසදාගත යුත්තේ මේ ආකාරයෙන් නොවේ

ජනවාරි 31, 2016 10:11 පෙ.ව. Published by Leave your thoughts

ශී‍්‍ර ලංකා කර්තෘ සංසදයටත්, ප‍්‍රධාන පුවත්පත් කිහිපයකට සහ විද්‍යුත් මාධ්‍ය ආයතනයකටත්, එම මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් ඔවුන්ගේ... කියවන්න →

වෙළඳ ගිවිසුම් නැතිව භාණ්ඩ ගන්නේ කවු ද? – මහාචාර්ය රොහාන් සමරජීව පිටරටට වැඩියෙන් බඩු විකුණා අඩුවෙන් ගෙන්වීමේ අදහස ලෝකයෙන් ප්‍රතික්ෂේප වී ඉවරයි ">වෙළඳ ගිවිසුම් නැතිව භාණ්ඩ ගන්නේ කවු ද? – මහාචාර්ය රොහාන් සමරජීව පිටරටට වැඩියෙන් බඩු විකුණා අඩුවෙන් ගෙන්වීමේ අදහස ලෝකයෙන් ප්‍රතික්ෂේප වී ඉවරයි

ජනවාරි 31, 2016 10:05 පෙ.ව. Published by Leave your thoughts

බුදුන්ගේ කාලයේ තපස්සු භල්ලු වෙළඳාමේ යනවිට විශේෂ තහංචි තිබුණේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් යටතේ ද වෙළඳාම් කළේ වී නමුත් ඒ යටතේ... කියවන්න →

ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස බාහිර ලෝකයම ගැන නිරන්තර සැකයෙන් බියෙන් පෙළෙන ඒ නිසාම අතිශය හීනමානයෙන් පිරුණු සිංහල බෞද්ධ ආත්මයේ කතාව">ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස බාහිර ලෝකයම ගැන නිරන්තර සැකයෙන් බියෙන් පෙළෙන ඒ නිසාම අතිශය හීනමානයෙන් පිරුණු සිංහල බෞද්ධ ආත්මයේ කතාව

ජනවාරි 29, 2016 1:08 ප.ව. Published by Leave your thoughts

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර... කියවන්න →

ප්‍රගීත්ට එල් ටී ටී ඊ සබදතා තිබුණේ නැහැ – රහස් පොලිස් පරීක්ෂණයෙන් තහවුරු වෙලා පැහර ගත්තේ සරත් ෆොන්සේකාට කළ මැතිවරණ වැඩ නිසා ">ප්‍රගීත්ට එල් ටී ටී ඊ සබදතා තිබුණේ නැහැ – රහස් පොලිස් පරීක්ෂණයෙන් තහවුරු වෙලා පැහර ගත්තේ සරත් ෆොන්සේකාට කළ මැතිවරණ වැඩ නිසා

ජනවාරි 29, 2016 7:00 පෙ.ව. Published by Leave your thoughts

අතුරුදන් කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට කෝටි සංවිධානය සමග කිසිදු සබදතාවක් නොවූ බව තම පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව රහස්... කියවන්න →

සිරිසේන පඹයෙක් කරන, දයාන්ගේ තියරිය වැඩ කරයි ද?

ජනවාරි 28, 2016 11:44 පෙ.ව. Published by Leave your thoughts

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ පඹයෙකු බවට පත් ක්ිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි... කියවන්න →

මහජන අදහස් 942ක් දැනට ලැබී තියෙනවා- ලාල් විජේනායක වැඩි කැමැත්ත නව ව්‍යවස්ථාවකට ">මහජන අදහස් 942ක් දැනට ලැබී තියෙනවා- ලාල් විජේනායක වැඩි කැමැත්ත නව ව්‍යවස්ථාවකට

ජනවාරි 28, 2016 11:40 පෙ.ව. Published by Leave your thoughts

නව ව්‍යවස්ථාවක් සඳහා දැනට යෝජනා 942ක් මහජනයාගෙන් ලැබී ඇතිබව, නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතා... කියවන්න →