ඡන්දය කල් දැමීම ප‍්‍රජාතන්නත‍්‍රවාදයට අසාධාරණයක් – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහින්ද රාජපක්ෂලා බලය පාවිච්චි කරලා තමන්ට වාසි වෙන විදියට කොට්ඨාශ නීර්ණය කළා">ඡන්දය කල් දැමීම ප‍්‍රජාතන්නත‍්‍රවාදයට අසාධාරණයක් – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහින්ද රාජපක්ෂලා බලය පාවිච්චි කරලා තමන්ට වාසි වෙන විදියට කොට්ඨාශ නීර්ණය කළා

දෙසැම්බර් 30, 2015 6:20 පෙ.ව. Published by Leave your thoughts

මේ වනවිට පළාත් පාලන ආයතනවල ඡුන්දය කල් දැමීම නිසා ගැටලූ ගණනාවක් මතුවෙලා තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන්වීමට නියමිත පළාත් පාලන ආයතන... කියවන්න →

නිශ්ශංක සේනාධිපතිට නැවු 180ක් තිබුණා – හිටපු නාවික හමුදපති සෝමතිලක දිසානායක ජනාධිපති කොමිසමට කියයි ඔහු අවන්ගාඩ් වලින් විතරක් හම්බකල කෙනෙක් නෙවෙයි . ">නිශ්ශංක සේනාධිපතිට නැවු 180ක් තිබුණා – හිටපු නාවික හමුදපති සෝමතිලක දිසානායක ජනාධිපති කොමිසමට කියයි ඔහු අවන්ගාඩ් වලින් විතරක් හම්බකල කෙනෙක් නෙවෙයි .

දෙසැම්බර් 29, 2015 9:54 ප.ව. Published by Leave your thoughts

තමන් අවන්ගාඩ් සමාගමේ සේවයට යනවිට එහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට නැවු 180ක් හිමිව තිබු බවත් ඔහු අවන්ගාඩ් වලින් පමණක් මුදල්... කියවන්න →

අයවැයේ කැපිල්ල – සී ජේ අමරතුංග පෙනෙන්නට තිබෙන දේ සත්‍යය නොවේ ">අයවැයේ කැපිල්ල – සී ජේ අමරතුංග පෙනෙන්නට තිබෙන දේ සත්‍යය නොවේ

දෙසැම්බර් 29, 2015 9:34 ප.ව. Published by Leave your thoughts

‘‘මතුපිටින් පෙනෙන්නට තිබෙන දේ සත්‍යය නම් අපට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත.’’ යන්න කාල් මාක්ස් චින්තකයාගේ ප‍්‍රකට කියමනකි. සාමාන්‍ය මහජනයා ප‍්‍රශ්න... කියවන්න →

ඒකීය ප්‍රශ්නය විසඳන්නට එතෙර සාකච්ඡාවක්

දෙසැම්බර් 28, 2015 10:44 පෙ.ව. Published by Leave your thoughts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකීය ව්‍යවස්ථාවක් නොවියයුතු බවට දෙමළ ජාතික සන්ධානය කරන යෝජනාව විසඳා ගැනීමට, ආණ්ඩුක්‍රම විශේෂඥයන්ගේ ඉහළ පෙළේ සාකච්ඡාවක්, ජනවාරි... කියවන්න →

හොර අලි පූජා කිරීමට විජේදාසත් එකතු වෙලා ලු

දෙසැම්බර් 28, 2015 10:39 පෙ.ව. Published by Leave your thoughts

නීති විරෝධි ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවුන් සන්තකයේ තබාගැනීම හේතුවෙන් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ හා විනිසුරු තිළින ගමගේ... කියවන්න →

තාජුඩීන් නඩුවේ විනිසුරු මාරුව අවලංගුයි

දෙසැම්බර් 28, 2015 10:36 පෙ.ව. Published by Leave your thoughts

ඉතාමත් හොඳින් විභාග වෙමින් පැවති, රගර් ක්‍රිඩක වසීම් මොහොමඞ් තාජුඩීන් ඝාතන නඩුව විභාග කළ, විනිසුරු නිශාන්ත පෙරේරා මහතාගේ ස්ථාන මාරුව... කියවන්න →

අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක

දෙසැම්බර් 28, 2015 10:32 පෙ.ව. Published by Leave your thoughts

අධිකරණ සේවා කොමිසමේ වැඩබලන ලේකම්වරයා වෙනුවට, නීතිඥ ප්‍රදීප් ජයතිලක මහතා ස්ථිර ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මාර්ගයෙන් යුත්තියට... කියවන්න →

එක්නැලිගොඩ ඝාතන සැකකරුවන්ගේ කටවල් වහන්න මහින්ද පිලෙන් මෙහෙයුමක් ! සාක්ෂි කරුවන්ට බලපෑම් ">එක්නැලිගොඩ ඝාතන සැකකරුවන්ගේ කටවල් වහන්න මහින්ද පිලෙන් මෙහෙයුමක් ! සාක්ෂි කරුවන්ට බලපෑම්

දෙසැම්බර් 28, 2015 7:58 පෙ.ව. Published by Leave your thoughts

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින සැකකරුවන් අතරින් රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්තෙන් සිටින පිරිස නිහඩ කිරීමට මහින්ද... කියවන්න →

සුනාමියේ රුදුරු අත්දැකීම් – 3 : සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම සිරකරුවෙක් නන්නාදුනන දරුවෙක් වෙනුවෙන් කළ උදාර කැපවීම">සුනාමියේ රුදුරු අත්දැකීම් – 3 : සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම සිරකරුවෙක් නන්නාදුනන දරුවෙක් වෙනුවෙන් කළ උදාර කැපවීම

දෙසැම්බර් 28, 2015 6:49 පෙ.ව. Published by Leave your thoughts

සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප‍්‍රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන්  කරමිනි.... කියවන්න →

පළාත් සභාවලට වෙන් කළ මුදල් ඌන උපයෝජනය වීම

දෙසැම්බර් 25, 2015 11:26 පෙ.ව. Published by Leave your thoughts

මේ වසර සඳහා උතුරු පළාත් සභාවට වෙන් කළ මුදලින් සතයක්වත් එම පළාත් සභාවේ පාලනය හොබවන දෙමළ ජාතික සන්ධානය මගින් පාවිච්චියට... කියවන්න →