ගොටා අත් අඩංගුවට ගන්න කතාව බොරුවක් ! එළියට දමා තිබෙන්නේ පරණ වාර්තාවක් ">ගොටා අත් අඩංගුවට ගන්න කතාව බොරුවක් ! එළියට දමා තිබෙන්නේ පරණ වාර්තාවක්

නොවැම්බර් 30, 2015 11:10 ප.ව. Published by Leave your thoughts

අවන්ගාඩ් අවි ගනුදෙනු සම්බන්ධ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකු අද හෙටම  අත් අඩංගුවට ගැනීමට... කියවන්න →

හිටපු ඇමැති ජොන්ස්ටන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවෙයි ! දැනට නඩු පහයි . තව කිහිපයක් එයි !">හිටපු ඇමැති ජොන්ස්ටන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවෙයි ! දැනට නඩු පහයි . තව කිහිපයක් එයි !

නොවැම්බර් 30, 2015 6:57 පෙ.ව. Published by Leave your thoughts

පසුගිය රජයේ හිටපු වෙලෙද  ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හෙරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පසුගියදා පැවරු නඩුවල ප්‍රතිපලය මත ඒ... කියවන්න →

ටී එන් ඒ කියනදේ කරන්න බැරිනම් විග්නේශ්වරන් අස්විය යුතුයි – හින්දු පුජක සංගමයේ උප සභාපති පී. සිවලෝගනාදන් පූජක තුමා "ප්‍රභාකරන්ගේ හමුදාව ගවමස් කෑම ගැන හින්දුන් හිටියේ කලකිරීමෙන් "">ටී එන් ඒ කියනදේ කරන්න බැරිනම් විග්නේශ්වරන් අස්විය යුතුයි – හින්දු පුජක සංගමයේ උප සභාපති පී. සිවලෝගනාදන් පූජක තුමා "ප්‍රභාකරන්ගේ හමුදාව ගවමස් කෑම ගැන හින්දුන් හිටියේ කලකිරීමෙන් "

නොවැම්බර් 29, 2015 7:09 ප.ව. Published by Leave your thoughts

“ටී.එන්.ඒ. එක කියන විදිහට විග්නේශ්වරන් වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි.... කියවන්න →

මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් ! හෝටල් කළමනාකරණයෙන් අති විශේෂ රහස් මෙහෙයුමක් !">මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් ! හෝටල් කළමනාකරණයෙන් අති විශේෂ රහස් මෙහෙයුමක් !

නොවැම්බර් 28, 2015 11:07 ප.ව. Published by 2 Comments

මහජනයා වසී ගරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතර අතේ තබාගෙන සිටින මැණික් එබ්බවූ රත්තරන් බෝලය අස්ථානගතවීම නිසා කොළඹ... කියවන්න →

විපක්ෂයේ විරෝධයෙන් මෝටර් රථ බදු ඉවතට ! කාරක සභා අවස්ථාවේදී අයවැයට සංශෝධන ">විපක්ෂයේ විරෝධයෙන් මෝටර් රථ බදු ඉවතට ! කාරක සභා අවස්ථාවේදී අයවැයට සංශෝධන

නොවැම්බර් 28, 2015 10:41 ප.ව. Published by Leave your thoughts

මෙවර අයවැය ලේඛනයේ විපක්ෂයේ විවේචනයට ලක්වූ වාහන දුම් සහතික බද්ද , විදුලි මෝටර් රථ බද්ද ,ඇතුළු බදු ගණනාවක් සංශෝදනය කිරීමට... කියවන්න →

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද? – අජිත් පැරකුම් ජයසිංහ සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත.">රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද? – අජිත් පැරකුම් ජයසිංහ සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත.

නොවැම්බර් 28, 2015 8:05 ප.ව. Published by Leave your thoughts

ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා... කියවන්න →

සන්නද්ධ හමුදාවක් ව්‍යාපාරවල යෙදීම පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක් – ඇවන්ගාර්ඞ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානය ඇවන්ගාඞ් ආයතනයට කෙනෙහිලිකම් කරන්නෙ මානසික රෝග තියන දේශපාලඥයන්">සන්නද්ධ හමුදාවක් ව්‍යාපාරවල යෙදීම පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක් – ඇවන්ගාර්ඞ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානය ඇවන්ගාඞ් ආයතනයට කෙනෙහිලිකම් කරන්නෙ මානසික රෝග තියන දේශපාලඥයන්

නොවැම්බර් 27, 2015 3:22 ප.ව. Published by Leave your thoughts

රටක සන්නද්ධ හමුදාවක් ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් වෙන්නෙ, ඒ ටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක්. ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නෙ රටේ පොදු... කියවන්න →

අයවැයේ යටිපෙළ – සී ජේ අමරතුංග බොහෝ දේ ඇති අයවැයේ නැත්තේ ඒකාග්‍ර දර්ශනයක් පමණයි ">අයවැයේ යටිපෙළ – සී ජේ අමරතුංග බොහෝ දේ ඇති අයවැයේ නැත්තේ ඒකාග්‍ර දර්ශනයක් පමණයි

නොවැම්බර් 26, 2015 9:58 ප.ව. Published by Leave your thoughts

අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ ජනමාධ්‍ය වාර්තා කළේ මෙම අය වැයෙන් බඩුමිල අඩුකළ බවයි. නැතහොත් ජීවන බර අඩුකළ බවයි. වාර්ෂික අයවැය... කියවන්න →

කොප් කමිටුවේ නව සභාපති සුනිල් හඳුන්නෙත්ති

නොවැම්බර් 26, 2015 9:10 ප.ව. Published by Leave your thoughts

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාව අද දින (26) පත්කරගන්නා ලදී. අද දින... කියවන්න →

අඩුම බදු අයකිරීමෙන් ලංකාව ලෝක වාර්තා අතරට – “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” අධ්‍යයනයකින් කියයි තරගය ඇත්තේ අයර්ලන්තය හා ජර්මනිය සමග පමණයි ">අඩුම බදු අයකිරීමෙන් ලංකාව ලෝක වාර්තා අතරට – “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” අධ්‍යයනයකින් කියයි තරගය ඇත්තේ අයර්ලන්තය හා ජර්මනිය සමග පමණයි

නොවැම්බර් 26, 2015 6:46 පෙ.ව. Published by Leave your thoughts

2016 අයවැය මගින් නියම කොට ඇති සියයට පහලවේ සාමාන්‍ය  බදු අනුපාතය ලෝකයේ අඩුම බදු අනුපාත අතරින් එකක් බව “අර්නස්ට් ඇන්ඩ්... කියවන්න →