උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් ! මිනීමැරීම් කළේ කවුරුහරි වෙන්න පුළුවන් ">උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් ! මිනීමැරීම් කළේ කවුරුහරි වෙන්න පුළුවන්

ඔක්තෝබර් 30, 2015 10:37 ප.ව. Published by 1 Comment

මුතුර්හි සහන සේවකයන් ඝාතනය , ත්‍රිකුණාමලයේ සිසු ඝාතනය ඇතුළු සිදුවීම් 16ක් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ උදලාගම... කියවන්න →

යෝජිත නව ව්‍යවස්ථාව ගැන වචනයක් – මහාචාර්ය රොහාන් සමරජීව ව්‍යවස්ථාමය විප්ලවයකට යෑම අනතුරුදායකය">යෝජිත නව ව්‍යවස්ථාව ගැන වචනයක් – මහාචාර්ය රොහාන් සමරජීව ව්‍යවස්ථාමය විප්ලවයකට යෑම අනතුරුදායකය

ඔක්තෝබර් 30, 2015 9:47 ප.ව. Published by Leave your thoughts

මගේ ජීවිත කාලය තුළ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වනු මා දැක තිබේ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 1972 ව්‍යවස්ථාව නිර්මාණය කළ... කියවන්න →

යාපනයෙන් පන්නා දැමූ මුස්ලිම් ජනයා සහ ජිනීවා ක්‍රියාවලිය – ජෙහාන් පෙරේරා

ඔක්තෝබර් 30, 2015 9:35 ප.ව. Published by Leave your thoughts

උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා... කියවන්න →

අපරාධ වැඩිවී නැහැ – අඩුවෙලා – වාර්තාකිරීම වැඩිවෙලා ! සිරගතවන සංඛ්‍යාව වසරකට දහ දාහකින් අඩුවෙලා ">අපරාධ වැඩිවී නැහැ – අඩුවෙලා – වාර්තාකිරීම වැඩිවෙලා ! සිරගතවන සංඛ්‍යාව වසරකට දහ දාහකින් අඩුවෙලා

ඔක්තෝබර් 29, 2015 9:40 ප.ව. Published by Leave your thoughts

රටේ අපරාධ වැඩිවී ඇතිබව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කළද බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ වසරකට සිරගතවන සංඛ්‍යාව විසි අට දහසේ සිට... කියවන්න →

කොටකෙතන ඝාතන අභිරහස සදාකාලිකව විසදෙන්නේ නැතිවෙයිලු ! නියම ඝාතකයා අතුරුදන්කර වාෂ්පකර දමා ඇතැයි ආරංචි ">කොටකෙතන ඝාතන අභිරහස සදාකාලිකව විසදෙන්නේ නැතිවෙයිලු ! නියම ඝාතකයා අතුරුදන්කර වාෂ්පකර දමා ඇතැයි ආරංචි

ඔක්තෝබර් 28, 2015 10:25 ප.ව. Published by Leave your thoughts

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන කාන්තාවන් ඝාතන පිළිබද මුල් සිදුවීම් සියල්ල කිසිදා නොවිසදෙන අපරාධ අතරට එක්වනු ඇති බව පොලිසියට... කියවන්න →

සළුසල මහජන සල්ලි කන හැටි හෙළිවෙයි – අදායම ලක්ශ12යි ,වියදම ලක්ෂ 90යි ,ණය කෝටි 100යි ඉක්මනින් විසදුමක් දෙන්න ආණ්ඩුව තීරණය කරයි ">සළුසල මහජන සල්ලි කන හැටි හෙළිවෙයි – අදායම ලක්ශ12යි ,වියදම ලක්ෂ 90යි ,ණය කෝටි 100යි ඉක්මනින් විසදුමක් දෙන්න ආණ්ඩුව තීරණය කරයි

ඔක්තෝබර් 28, 2015 9:57 ප.ව. Published by Leave your thoughts

රජයට අයිති සමාගමක් වන සීමාසහිත ලංකා සළුසල ආයතනය මසකට ලක්ෂ හැත්තෑ අටක තරම් පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු කරමින් මෙතෙක්... කියවන්න →

වමේ නායකයන් වරප‍්‍රසාද සදහා ප‍්‍රතිපත්ති පාවාදුන්නා. – කොමිනියුස්ට් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්, මධ්‍යමකාරක සභික.- එස්.ආර්. එඞ්වඞ් වමේ ඉරණම ගැන ලේ කකියන පාක්ෂිකයකුගේ විවේචනයක් ">වමේ නායකයන් වරප‍්‍රසාද සදහා ප‍්‍රතිපත්ති පාවාදුන්නා. – කොමිනියුස්ට් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්, මධ්‍යමකාරක සභික.- එස්.ආර්. එඞ්වඞ් වමේ ඉරණම ගැන ලේ කකියන පාක්ෂිකයකුගේ විවේචනයක්

ඔක්තෝබර් 27, 2015 9:50 ප.ව. Published by Leave your thoughts

ශ‍්‍රීලංකාවේ වාමාංශික පක්‍ෂ, ආරම්භයේ සිටම වතුකම්කරුවන්, වාරය කම්කරුවන් ඇතුළු සමස්ථ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන්ම ඍජු නියෝජනයක් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට්... කියවන්න →

නව ව්‍යවස්ථාවකට පුළුල් මහජන සාකච්චාව ජනවාරියේ ඇරබීමට ප්‍රධාන පක්ෂ එකගතාවක අගමැති පත්කළ කමිටුවේ තීරණයක් ">නව ව්‍යවස්ථාවකට පුළුල් මහජන සාකච්චාව ජනවාරියේ ඇරබීමට ප්‍රධාන පක්ෂ එකගතාවක අගමැති පත්කළ කමිටුවේ තීරණයක්

ඔක්තෝබර් 27, 2015 9:26 ප.ව. Published by Leave your thoughts

යෝජිත නව ව්‍යස්ථාව පිළිබඳ සාකච්ඡුාව ජනවාරි මාසයේ දී සමාජයට විවෘතවන බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ප්‍රධාන පක්ෂ දෙකේ... කියවන්න →

තිස්ස විතාරණ , මහින්දගේ දුෂිත කල්ලිය එන් එම් ගේ ගෙදරට කැන්දන් යයි ජාතිවාදීන්ට එන් එම් පාවාදීමට සමසමාජ බහුතරයේ විරෝධය ">තිස්ස විතාරණ , මහින්දගේ දුෂිත කල්ලිය එන් එම් ගේ ගෙදරට කැන්දන් යයි ජාතිවාදීන්ට එන් එම් පාවාදීමට සමසමාජ බහුතරයේ විරෝධය

ඔක්තෝබර් 27, 2015 9:10 ප.ව. Published by Leave your thoughts

මෛත‍්‍රී=රනිල් සම්මුතිවාදි ආණ්ඩුවට එරෙහිව අභයාරාමයේ දී ආරම්භ කළ මහින්දගේ  දුෂිත  පෙරමුණ ඇන්. ඇම්. පෙරේරාගේ ගෙදරට වැඩමවීමට තිස්ස විතාරණ තීන්දු කර... කියවන්න →

ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත – රිචඞ් අර්මිටේජ් සමග කාරා බ්‍යු හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ සහකාර රාජ්‍ය ලේකම් විග්‍රහ කරයි ">ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත – රිචඞ් අර්මිටේජ් සමග කාරා බ්‍යු හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ සහකාර රාජ්‍ය ලේකම් විග්‍රහ කරයි

ඔක්තෝබර් 27, 2015 8:41 ප.ව. Published by Leave your thoughts

ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී තිබුණි.... කියවන්න →