උද්ධමනය බිංදුවෙන් පහළ බැසීම තවදුරටත්

සැප්තැම්බර් 30, 2015 10:12 ප.ව. Published by Leave your thoughts

අපරටේ උද්ධමනය වෙනුවට පසුගිය මාස කිහිපයේ පෙන්නුම් කළ අවදමන තත්ත්වය සැප්තැම්බර් මාසයේදී තවත් පහළට ගොස් ඍන දශම තුනක් වූ බව... කියවන්න →

දිස්ත්‍රික් ඇමතිකම් ගන්න මහින්ද පිලේ හතරක් පෝලිමේ

සැප්තැම්බර් 30, 2015 10:03 ප.ව. Published by Leave your thoughts

ආණ්ඩුව ලබාදීමට යන දිස්තික් ඇමතිකම් ලබාගැනීමට තමන් කැමති බව හිටපු ජනාධිපතිවරයාට හිතවත්ව සිටි මන්ත්‍රීවරුන් හතරදෙනකුට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශ කොට ඇති... කියවන්න →

පොලීසියේ ලියාපදිංචි අපරාධකරුවන් ලක්ෂ හයක් රටපුරා නිදැල්ලේ ! ජනගහනයෙන් සියයට තුනක් අපරාධකරුවන් වූ රටක් ">පොලීසියේ ලියාපදිංචි අපරාධකරුවන් ලක්ෂ හයක් රටපුරා නිදැල්ලේ ! ජනගහනයෙන් සියයට තුනක් අපරාධකරුවන් වූ රටක්

සැප්තැම්බර් 29, 2015 9:46 ප.ව. Published by Leave your thoughts

විවිධ අපරාධ සිදුකිරීම නිසා පොලීසියේ ලියාපදිංචි කොට ඇති අපරාධකරුවන් ලක්ෂ හයක් රටපුරා නිදැල්ලේ සිටින බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජේෂ්ට පොලිස්... කියවන්න →

මෛත්‍රී යන්නෙත් මහින්ද ගිය පාරේමද ? – මහින්ද රත්නායක

සැප්තැම්බර් 28, 2015 8:37 ප.ව. Published by Leave your thoughts

ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට විශේෂණයක් ඉදිරියේ නොයෙදුවත් විධායකය වන්නේ ජනාධිපතිවරයා බව අපි දනිමු.  විධායකය, ජනාධිපතිවරයා වන නිසාම එවැනි ආණ්ඩුක‍්‍රම ජනාධිපති ආණ්ඩුක‍්‍රමය... කියවන්න →

අනාගත පරපුර වෙනුවෙන් රට යුතුකම් ඉටුකළ යුතුයි – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

සැප්තැම්බර් 28, 2015 8:31 ප.ව. Published by Leave your thoughts

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී... කියවන්න →

මරණ දඩුවමේ රමණය – සී ජේ අමරතුංග

සැප්තැම්බර් 28, 2015 8:14 පෙ.ව. Published by Leave your thoughts

දැන් බොහෝ දෙනා කියන්නට පටන්ගෙන තිබෙන්නේ මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි . කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය සමග දැඩි... කියවන්න →

එක්නැළිගොඩ ‘කොටියෙක්’ නොවේ’ -සීඅයිඩී ය කියයි

සැප්තැම්බර් 27, 2015 10:54 පෙ.ව. Published by Leave your thoughts

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ පිළිබඳව පසුගියදා ආරක්ෂක මණ්ඩලයේ ද අවධානය යොමුව... කියවන්න →

රාජ්‍ය තාන්ත්‍රික වැඩට පුතා රැගෙනගොස් ජනාධිපති මඩ කයි . දහම් සිරිසේන ලෝක නායකයින් හමුවෙයි ">රාජ්‍ය තාන්ත්‍රික වැඩට පුතා රැගෙනගොස් ජනාධිපති මඩ කයි . දහම් සිරිසේන ලෝක නායකයින් හමුවෙයි

සැප්තැම්බර් 27, 2015 10:47 පෙ.ව. Published by Leave your thoughts

    ඥාති මිත්‍ර සංග්‍රහයෙන් තොර සරල රාජ්‍ය නායකයෙක් ලෙස පෙනීසිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයට තම පුත් දහම්... කියවන්න →

ජලාශයකට විදුලියෙන් ජලය පුරවා විදුලිය නිපදවන්න සැලසුමක් ! වැඩේ ඉතාම ලාභ දායකයි ">ජලාශයකට විදුලියෙන් ජලය පුරවා විදුලිය නිපදවන්න සැලසුමක් ! වැඩේ ඉතාම ලාභ දායකයි

සැප්තැම්බර් 26, 2015 7:20 ප.ව. Published by Leave your thoughts

කෑගල්ල දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රදේශයේ ජලාශයක් ඉදිකොට විදුලි බලයෙන් එයට ජලය පුරවමින් නැවත එම ජලයෙන් විදුලිය නිපදවීමට ලංකා විදුලි බල... කියවන්න →

රුපියල බැස්සත් බඩු මිල ඉහළ යන්නේ නැතිලු

සැප්තැම්බර් 25, 2015 10:34 ප.ව. Published by Leave your thoughts

රුපියලේ හුවමාරු අගය නිදහසේ තීරණය වීමට මහ බැංකුව ඉඩ හැරීමෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ හුවමාරු අගය සියයට හතරකින් පමණ අඩු... කියවන්න →