ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති චන්ද්‍රගුප්ත තේනුවර.

දෙසැම්බර්

21

7:56 පෙ.ව.

admin

ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් කොළඹ දෘශ්‍ය කලා විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පත් වී තිබේ.

පසුගිය රජය සමයේ පැවති අසාධාරණකම් විවෘතව විවේචනය කළ  නිදහස් මතධාරියෙකුවන චන්ද්‍රගුප්ත තේනුවර මහතා , තමා පත්වීමලත් තනතුරට අදාල විෂයයන් පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙකි.

ඒ මහතා නව තනතුරේ සාර්ථක මෙහෙවරක් කරනු ඇතැයි කලා කරුවන් රැුසක් යුක්තිය වෙඞ් අඩවිය වෙත පැවසීය.

මනෝජ්

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *