පොහොට්ටු බහුතරය රනිල් දිනාගනී
ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක්
ලංකා බැංකුවේ සභාපති ධුරය කාවන් රත්නායකට
රනිල් ගැන විජිත හේරත්ගෙන් ටොන් පචයක් ! “සැබෑව”ට බය වී දැයි සැකයක් !!
සීනි රුපියල් 35 කින් , පිටි 15 කින් පරිප්පු 65 කින් අඩු කරයි
අද ඩොලරය රුපියල් 305.65 ට බහී
කිරිපිටි මිල පහළට ?
හෝමාගම එන් එස් බී එම් වෛද්‍ය පීටයක්
සනීපාරක්ෂක තුවා බද්දෙන් නිදහස් ; සියයට 40 බදු කතාව බොරු – මුදල් රජය ඇමති රන්ජිත් සියඹලාපිටිය
අද ඩොලරය 306.50 යි
9:31 පෙ.ව.
admin
ශ්‍රී ලංකා ගුවන් හමුධාවට මිග් ගුවන් යන මිලදී ගැනීමේදී සිදුව ඇති ඇති විශාල වංචාව සම්භන්ධයෙන් එවකට පිටපු ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ලගදීම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි . ගෝටාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි ලැබී ඇති බවද කියති
අදහස්