හම්බන්තොට ගොඩගන්න තව කෝටි 9061 ඕනෑ

ඔක්තෝබර්

1

9:23 පෙ.ව.

admin

හම්බන්තොට වරාය ලභදායි තත්ත්වයට පත්කිරීමට නම් එයට තවත් කෝටි 9061 ක (ඩොලර් බිලියන 600ක) මුදලක් ආයෝජනය කළ යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා කියයි. එම මුදල අවශ්‍ය වන්නේ දැනට වියදම් කොට ඇති රුපියල් කෝටි 19300ක (ඩොලර් කෝට් 1400ක) මුදලට අමතරවය.

මෙම වරාය ඉදිකිරීම සඳහා ගත් ණය ගෙවීමට දැනට වසරකට රුපියල් කෝටි මිලියන 9100ක් අවශ්‍යවන අතර එම මුදල වසර තුනකදී කෝටි 18000ක් දක්වා ඉහළ යනු ඇත.

1911 දී වරාය ඉදිකිරීමේ සිට මේ දක්වා එයින් සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 46700කි.

වරාය අධිකාරියේ සභාපතිතුමා මෙම තොරතුරු හෙළිදරව් කළේ ලංකා වාණිජ මණ්ඩලය පසුගිය දා සංවිධානය කළ සමුළුවකදීය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *