ශ්‍රී ලන්කන් පාඩු ලබද්දී ජාත්‍යන්තර ගුවන්සේවා ඩොලර් බිලියන 60000ක් ලාබ ලබලා

ජනවාරි

10

7:04 පෙ.ව.

admin

ජාත්‍යන්තර ගුවන්සේවා පසුගිය වසරේ ඩොලර් බිලියන 60000ක් ලබා උපයාගෙන ඇති බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියයි . එම සංවිධානය කියන පරිදි ගුවන් සමාගම්වල සාමාන්‍ය ලාබය සියයට අටකි . වැඩිම අදායම් ලබා ඇති කලාප වන්නේ මැද පෙරදිග හා ආසියානු කලාපයයි . ශ්‍රී ලන්කන් සමාගමේ පාඩු අවම කරගෙන ඇති බව කිවත් එම සංඛ්‍යා ලේකන තවම ඉදිරිපත් වී නැත . ශ්‍රී ලන්කන් සමාගමේ පාඩුවට හේතුව පසුගිය කාලයේ සිදුවූ දුෂණ බව මෙයින් තහවුරු වෙයි .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *