රවිට එරෙහි විශ්වාස භංගයට මහින්ද රාජපක්ෂ හරස්වෙයි

අගෝස්තු

3

7:40 පෙ.ව.

admin

හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ඒමට සැලසුම් කල විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර පවතී සාකච්චාවකදී රාජපක්ෂ මහතා කියා ඇත්තේ රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එම කිසිසේත් නොකළ යුතු බවයි .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *