මහින්ද ජනාධිපති කාලෙත් විමල් හිරේ ඉඳලා

අප්‍රේල්

27

8:57 පෙ.ව.

admin

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටියදීත් විමල් වීරවංශ මහතා සිරගගතව සිටියේදැයි දේශපාලන නිරීක්‍ෂකයෝ ප‍්‍රශ්න කරති. මෙම ප‍්‍රශ්න කිරීමට හේතුව නම් සිරගතව සිටින විට කළ හැකි එකම විරෝධය උපාවාසය බව ඒ මහතා ප‍්‍රකාශ කොට තිබීමයි. පසුගිය රජය සමයේ බෑංකිං මූන්ට එරෙහිව ද ඒ මහතා උපවාස කළේය. ඒ එකලද සිරගතව නිටිනිසා වෙනත් ක‍්‍රියාමාර්ග නොවූ නිසා දැයි දේශපාලන නිරීක්‍ෂකයෝ විමසති.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *