මහින්ද එක දවසින් තැටිය මාරු කරයි

අගෝස්තු

7

8:21 පෙ.ව.

admin

රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාවට චන්දය නොදෙන බව පෙරේදා බේරුවල දී කියූ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ගාල්ලේ දී කිවේ යෝජනාවට චන්දය දෙන බවයි . එය ආණ්ඩුවට එරෙහිව දෙන පොදු චන්දයක් ලෙස දෙන බවත් මෙය ආණ්ඩුවට එරෙහිව තමන් චන්දය පාවිච්චි කරන පළමු අවස්ථාව බවත් රාජපක්ෂ මහතා කීය .

මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට අවශ්‍ය නොවන බව තේරුම් ගෙන මහින්ද රාජපක්ෂ මහතා තැටිය මාරු කරන්නට ඇති බව නිරීක්ෂකයෝ කියති .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *