බැසිල් කල්ලියේ උපන්දින තෑග්ග මහින්ද භාර නොගනී !

නොවැම්බර්

20

8:05 පෙ.ව.

admin

අලුත් පක්ෂයක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දා උපන්දින තෑග්ගක් ලෙස එහි නායකත්වය පිළිගැන්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කල සැලසුම අසාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග කියයි . නව පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්චාව මහින්දගේ උපන් දිනය සමග යොදා ගැනීමට කටයුතු කළේ ඉහත අරමුණ ඇතිව බව කියති . කෙසේ වෙතත් එම පක්ෂයේ නායකත්වය ගැනීමට මහින්ද මේ වනතෙක් ඉදිරිපත් වී නැත .

පසුගිය අයවැය චන්ද විමසීම ද මගහැර ගිය මහින්ද රජයේ අනුග්‍රහය ලබාගෙන චීනය බලා පිටත්ව ගියේය .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *