පාර්ලිමේන්තුවට එනවා ම කියා බැසිල් “කැට” තබා කියලා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ඒම එක දිනකින් කරගත හැකි වැඩක්ලු !

ඔක්තෝබර්

22

2:11 ප.ව.

admin

 

ද්විත්ව පුරවැසියන්ට ඇති තහනම කෙසේ හෝ ඉවත් කරගෙන අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන බව බැසිල් රාජපක්ෂ මහතා ” කැට ” තබා කලින් ම ප්‍රකාශ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි .

එම ආරංචි මාර්ග අනුව කැට ගොඩක් යයි කීව ද බැසිල් තමා වෙනුවෙන් තබා ඇත්තේ එක කැටයෙකි,

දැන් බැසිල් ට තිබෙන්නේ කැටය ඉවත්කොට තමන් එතැනට පැමිණීම පමණකි.

එය එක දිනකින් වුව කරගත හැකි වැඩක් බව කියති.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *