නාමල්ට ඇඳක් නෑ !

ජූලි

16

8:01 පෙ.ව.

admin

බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ මහතාට ගෙදරින් සැප පහසු මෙට්ටයක් ද හිර ගෙදරින් කොට්ටයක් ද ලබාදී ඇතත් තවමත් ඇඳක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය මහා පලිගැනීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බව ද දැනගන්නට ඇත . නාමල් රාජපක්ෂ මහතා රදවා ඇත්තේ වායු සමනය නොකළ සිර කුටියක බව ද කියති .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *