‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි

සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි....

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..

බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ...

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ...

මැයි 3දා සිට ලක්ෂ්මන් යාපා දකුණට – නසීර් අහමඩ් වයඹට

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු...

ජනපතිගේ තීන්දුව ජූනි අගදී !

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී...

අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි කරයි

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය . පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක...

මාලිමාව දෙදරයි – රටේ රාළ

මාලිමාව සහ ජවිපෙ අතර නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.කළුතර කොට්ටහච්චි සහ නලින්ද ගැටුම දැන් Facebook එකෙත් ප්‍රසිද්ධ සටනක්.ගොඩක් දුරට ඒවට බලපාලා තියෙන්නේ පෞද්ගලික කාරණා.රටේ රාළ ඒවා...

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ – ජනාධිපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා...

මේක මේ රටේ Bi අදහස – චින්තන ධර්මදාස

මේ ටිරාන් අලස් කියන කතාවම තමයි අර ජාජාබෙ නලින් හේවගේ කියන්නෙත්. මේක මේ රටේ Bi අදහස. බොරුවට බිරුවට ඕකම තමයි තිස්ස කුට්ටි පිලිගන්නෙත්. පොහොට්ටුව ප්‍රධානව, මේ කාලෙ ජාජාබෙ මේ අදහස...

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීතියට  කැබි­නට් අනු­මැ­තිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ,...

උමා ඔයට පැන්න රනිල් – රටේ රාළ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගිය 24 වෙනිදා උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය විවෘත කළා.ඊට අමතරව තවත් ද්වීපාර්ශ්වික ගිවිසුම් කීපයක් අත්සන් කරලා ගියා.ඉරාන ජනාධිපතිරයාගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි ජාත්‍යන්තර අවධානයකට...

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න...

ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එමගින්, සෑම රාජ්‍ය ආයතනයක් ම සහ පෞද්ගලික ආයතනයක් ම, ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රධාන ධාරාකරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වගකීම පැවරුණු, “ස්ත්‍රී...

රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු ඒ මහතා මේ බව...

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

  මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව...

මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ කිසිදු ශ්‍රී ලංකික පුරවැසියකුගේ නමක් සඳහන්ව නැති බව ටිරාන් අලස් ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී...

කාටූන්
kato01-5
දිනමිණ කාටුනයක් - අංජන ඉන්ද්‍රජිත්
අද විශේෂ
දේශපාලන
ආර්ථික
කලා හා සංස්කෘතික
විශේෂාංග ලිපි